😍😍😍 Rechargeable Wireless Microphone 😍😍😍
HUMMING BIRD SERIES
😥 මයික් එකේ වයර් එක කැඩෙනවා ඉවරයක් නැද්ද?
😥 වයර් එක දිග මදි නිසා බෆල් එක ලඟටම වෙලා සිංදු කියන්න වෙනවාද?
😥 FM Mic එකට බැටරි දාලා දාලා පර්ස් එක හිස් ද?
😍😍😍 මේ තියෙන්නේ විසඳුම 😍😍😍
❌ වයර් නෑ ❌
❌ බැටරි දාන්න නෑ ❌
😍😍 චාජ් කරලා සෑහෙන වෙලාවක් සිංදු කියන්න 😍😍
😍😍 අඩුම මිලට හොඳම මයික් එකක් 😍😍
🔵🔵🔵
*අපි රජයේ ලියාපදිංචි, සංගීත භාණ්ඩ ආනයනය කර බෙදා හරින ආයතනයකි.
*අපගේ ප්‍රධාන ශාඛාව, අලෙවි ප්‍රදර්ශනාගාරය සහ සේවා මධ්‍යස්ථානය වත්තල, ඇලකන්ද නගරයේ පිහිටා ඇත.(7AM -9PM )
* සතියේ සෑම දිනකම (ඉරිදා, පෝය සහ නිවාඩු දිනවලත්) උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා ගනුදෙණු සඳහා වෙන් කර ඇත. ඇමතුමක් ලබා දී පැමිනීමට කාරුණික වන්න,
*සියලුම Credit/Debit කාඩ්පත් සහ Bank Transfer මගින් ගෙවීම් සිදු කල හැක
*අප විසින් කිසිම අයුරකින් මෙරට භාවිතා කරන ලද සන්ගීත උපකරන මිලට ගැනීම හෝ නැවත විකිණීම සිදුකරන නොලැබේ.
*ලංකාවේ ඕනෑම ස්ථානයකට කුරියර් සේවාව මගින් දින දෙකක් තුල ගෙන්වා ගත හැක CASH ON DELIVERY