Receptionist Front Office Vacancies Available
immediately Office Categories Vacancies Available ..
Male and Female Can Apply .
*ගාල්ල උනවටුන ප්‍රදාන පෙළේ සංචාරක කාර්යාලයට උදේ සවස යාමට ඒමට හෝ නැවතී සේවය කිරීමට හැකි අය අවශ්‍යයි .
*ඕනෑම ප්‍රදේශයකින් අයදුම් පත් කැඳවයි .
🔮කාන්තා සේවිකාවන් - පුහුණු හෝ නුපුහුණු දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි .
පෙර සේවය කළ ඇති අය සහ පළපුරුද්ද නොමැති නිළදාරීනියන් අවශ්‍යයි .
අපොස සාමාන්‍ය පෙළ සමත් විය යුතුය, සාමාන්‍ය පරිගණක දැනුම තිබිය යුතුය .
වයස 18/ 35 අතර ඔබට ඉල්ලුම් කල හැකිය .
මාසික නිවාඩු 05 සමගින් ස්ථිර සේවයට .
ඉහළ වැටුප්
කාර්යාලය වේලාවන් තුළ සේවයට අමතරව දීමනාවන් හිමිවේ .
ආයතනය මගින් ආහාර පාන ලබාදේ .
අවශ්‍ය දුර බැහැර අයට පමණක් ආරක්ෂිත නවාතැන්ද ලබාදේ .
අයදුම් පත් සමගින් පැමිණෙන්න .
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🔵 පිරිමි නිළදාරින් - සදහා
වයස් සීමාවක් නොමැත .
හොටෙල් ක්ෂේත්රයේ කුමන හෝ අංශ යක අවම මාස 06 ක් හෝ පළපුරුද්දක් තිබිය යුතුය .
ඉහළ වැටුප් සමගින් සර්විස් චාජ් හිමිවේ .
ඉහත දැන්වීම් කියවා බලා සුදුසුකම් ඇති අය පැමිණෙන්න ..
Interview February week day
08.30 Am At 04.00 Pm
Call 0774076511 0772268402