Ranna නගරයට ලගම, ප්‍රධාන මාර්ගයට මීටර් 15ක් පමණ දුරින් පිහිටි ලස්සන පර්චස් 24ක ඉඩමක් විකිණීමට ඇත.
පැවරුම් ඔප්පු — අයිතිය සම්පූර්ණයෙන් පිරිසිදු, කිසිදු ගැටලුවක් නොමැත.
ඔප්පු තිබෙන නිසා බැංකු ණය ලබාගැනීමටත් ඉතා පහසුය.
📍https://maps.app.goo.gl/T5QtChHQhqANKDKT8
ඉඩමට ඇතුළු වීමට අඩි 10 පාරක් ඇත — වාහන ගමනාගමනයට පහසු.
Ranna ප්‍රදේශයේ පවුල් ජීවිතයට යෝග්‍ය, නිශ්ශබ්ද හා ආරක්ෂිත පරිසරයක පිහිටි ඉඩමක් — නිවසක් ගොඩනැගීමට ඉතා සුදුසු තැනකි.
මෙම ප්‍රදේශයේ ඉඩම් වටිනාකම දිනෙන් දින ඉහළ යමින් ඇති බැවින්, අනාගතයට කරනා අගනා ආයෝජනයක්ද වේ.
ඉඩමක් මිලදී ගැනීමටත්, ඔබගේම නිවසක් ගොඩනැගීමටත් මෙය ඉතාමත් අගනා අවස්ථාවකි.
📌 ඔබට ලැබෙන වාසි
✅ Ranna town මට 2km
✅ Main Road සිට 15m
✅ පැවරුම් ඔප්පු (Clear deed)
✅ EASY Bank Loan OK
✅ Wide road access (10ft)
✅ Family-friendly neighborhood
--------------------
24-perch land is available for sale in Ranna, located very close to Ranna town and only about 15 meters from the main road.
The land is fully developed and ready to build a house. It has a clear deed, and all necessary facilities are available.
This land is located in a peaceful and residential area with easy access to Ranna town, schools, banks, and other essential facilities. It is ideal for building a family home or as an investment.
📌 Property Features
✅ 2 km to Ranna town
✅ 15 m to the main road
✅ Clear deed
✅ Bank loan facility available
✅ Wide road access — 10 ft
✅ Family-friendly neighborhood