රාවණා, Land for Sale Kalutara
රාවණා, සීතා සහ මන්දෝදරී දේවිය ගැවසුණු බිම
මෙම ඉඩම පූජනීය කළුතර බෝධියට ඉතා ආසන්නව පිහිටා ඇත. පුරාණ ජනප්‍රවාදවලට අනුව, වර්තමාන බෝධිය පිහිටා ඇති ස්ථානය අතීතයේදී මහා රාවණා රජුගේ මාලිගාවක් පැවති ස්ථානයකි. එහි රාවණා රජුගේ අනෙකුත් රහස් ස්ථාන කරා දිවෙන රහසිගත උමං මාර්ගයක් ද ඇති බව පැවසේ.
ජනප්රවාදයට අනුව සීතා දේවිය සඟවා තබා ඇත්තේ වර්තමාන කළුතර බෝධිය පිහිටි ස්ථානයේ තිබූ මාලිගය තුළය. සීතා දේවියට වන්දනාමාන කිරීම සඳහා ඉදිකළ කෝවිලක නටබුන් අදටත් කළුතර අධිකරණ සංකීර්ණ භූමිය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ පවතී. රාවණා රජුගේ අගමෙහෙසිය වූ මන්දෝදරී දේවිය, සීතා දේවිය සමඟ අවට උද්‍යානවල සහ මෙම කෝවිල වෙත ගිය බව කියැවේ. මාලිගය අවට තිබූ ඉඩම් අතුරින් රාවණා යුගයේ සිට අද දක්වා කිසිදු ජනාවාසයක් නොවූ එකම ඉඩම මෙය වීම විශේෂත්වයකි.
මෙම ඉඩම වසර 200කට අධික කාලයක් පුරා ජනාවාසයකින් තොරව පැවති බැවින් මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන කිසිදු දූෂණයකින් තොරය. අතීතයේදී මෙය ඉහළ ප්‍රදේශවල පතල්වලින් ගෙන එන මිනිරන් ගොඩබෑමේ මධ්‍යස්ථානයක් ලෙස පමණක් භාවිතා කර ඇත. මේ නිසා මෙහි ඉදිකිරීම් සිදුකරන ඕනෑම අයෙකුට ඉතා පිරිසිදු, "නොඉඳුල්" (Virgin property) ඉඩමක් හිමිවනු ඇත. බ්‍රිතාන්‍ය, පෘතුගීසි සහ ලන්දේසි ගවේෂකයන්ගේ පැරණි සිතුවම්වල පවා මෙම ඉඩම ජනාවාස නොවූ සුන්දර උද්‍යානයක් ලෙස දක්වා ඇත.
විකිණීමේ ක්‍රමවේදය: පර්චස් 12 බැගින් වූ වෙනම බිම් කොටස් 3ක් ලෙස හෝ පර්චස් 113කින් යුත් සම්පූර්ණ ඉඩමම මිලදී ගත හැකිය.
Where Seetha, Mandodari and Ravana Roamed.
First of all, it has historical value, being that it is situated very near Bodiya, which is a Buddhist shrine. And according to ancient folklore, the site where Bodiya is the palace of King Ravana existed, which holds a secret tunnel entrance leading to other secret adobes of the revered King Ravana. The story goes to say that Seetha was hidden at the Palace existed at present day Kalutara Bodiya. And remains of a Kovil was built for Seetha to worship still exists inside the Kalutara Courts premises protected by the Archeological Department of Sri Lanka. Legends speak of Ravana’s Queen – Mandodari accompanied Seetha in the surrounding gardens and to Kovil. Of the lands surrounding the Palace, only this land has remained unoccupied from the time of Ravana. A coincidence.
That aside, this land has remained uninhabited for a very long time, so it contains zero pollutants that careless human activities may have caused. Specifically, there have been no houses or structures built on this land for over 1000 years. It was used solely as an unloading site for graphite being transported from the mines upstream.
This means that whoever purchases this piece of land will have a "virgin" property to build on.
As evidence of the land's long-standing virginity, ancient drawings and paintings by British, Portuguese, and Dutch explorers all depict this land as a beautiful, uninhabited garden.
Even now, the land remains a beautiful and untouched regarded paradise by anyone who has laid eyes on it.
The second major reason this land will be a good purchase is that it has an excellent view of the Kelido beach and easy access to other secluded beaches in Kalutara by boat.
This makes it ideal for buyers who plan to open beach resorts and hotels. It would be a profitable venture, as the beaches attract tourists who will need accommodation for the duration of their stay.
Once again, a perch is being sold at Rs. 2.5 million.
There are 3 separate 12 perch blocks or entire land 113 perches for sale.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

House With 87 perches For Sale in Kalutara - Kaluthara
படுக்கை: 4, குளியல்: 1அங்கத்துவம்களுத்துறை, வீடுகள் விற்பனைக்குரூ 16,500,0001 நாள்
Land for sale in Kalutara
10.0 பேர்ச்அங்கத்துவம்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 2,850,000 மொத்த37 நாள்
Land for sale in Kalutara
10.0 பேர்ச்அங்கத்துவம்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 280,000 பெர்ச் ஒன்றுக்கு37 நாள்
Kalutara Land for Sale
10.0 பேர்ச்அங்கத்துவம்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 200,000 பெர்ச் ஒன்றுக்கு45 நாள்