Applications are invited from eligible applicants for the above position at our factory located in Ekala.
Applicants from Ja Ela, Ekala, Minuwangoda areas will be given preference.
Preference will be given to candidates who possess qualifications in quality management or who have experience working with an ISO certified company.
An attractive salary will be offered. Furthermore, attendance incentive, lunch allowance will also be provided.
Email: sheran.csmuok@gmail.com
Salary- Rs 40,000 – Rs 50,000
Quality Assistant
ඒකල පිහිටි අපගේ කර්මාන්ත ශාලාවේ ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන්ගෙන් අයදුම් පත් කැඳවනු ලබයි.
ජා ඇල, ඒකල, මිනුවන්ගොඩ ප්රදේශවල අයදුම්කරුවන්ට ප්රමුඛත්වය දෙනු ලැබේ.
තත්ත්ව කළමනාකරණය පිළිබඳ සුදුසුකම් ඇති හෝ ISO සහතික ලත් සමාගමක් සමඟ වැඩ කිරීමේ පළපුරුද්ද ඇති අයදුම්කරුවන්ට ප්රමුඛත්වය දෙනු ලැබේ.
ආකර්ෂණීය වැටුපක් පිරිනැමේ. පැමිණිමේ දීමනා ද, දිවා ආහාර දීමනා ද දෙනු ලැබේ.
Email: sheran.csmuok@gmail.com
වැටුප- රු 40,000 - රු 50,000