🔴PE+ වරලත් අලෙවි නියෝජිත 🔴
🟠 Authorized Dealer for PE+
🟠Commercial Ceiling Panels (Lunumidella Ceiling Panel)
🌳 දුටුවන් සිත් මනබදින ස්වභාවික බුරුම තේක්ක පෙනුම!
🧮 පළපුරුදු, නිර්මාණශීලි කාර්මිකයන් අතින් ඔබගේ නිවහනට, ව්‍යාපාරික ස්ථානයට වර්ණ සහ රටා සපිරි සිත් ඇදගන්න සුළු සිවිලිමක්,
🛑 ඔබ Sivilima Malabe!! තෝරාගත යුත්තේ ඇයි?
🛑දික් අඩිය - 138/=
✅ ඉදිකිරීම් සදහා වර්ග අඩියට දිවයිනේ අඩුම මිල 😍
✅වැඩබිමට පැමිණ විධිමත් ඉදිකරීම් තක්සේරුවකින් පසු වැඩ ආරම්භ කිරීම 👍
✅පැනල් එලීමට පෙර ශක්තිමත් GI සැකිල්ල ඔබගේ අනුමැති ලබා ගැනීම 👍
✅වඩාත් ඝනකම ඇති (0.42mm) GI අගල් 18 පරතයෙන් සැකිල්ල සැකසීම 👍
✅කලවැද්දන් තලගොයින් වැනි විශාල සතුන් ඇතුලුවීමෙන් නිවසට හා සිවිලිමට ඇතිවන හානිය වලකාදීම 👍
✅නියමිත දිනට වැඩ අවසන්කිරීම 👍
✅අවශ්‍ය වුවහොත් අලවියෙන් පසු සේවා සැපයීම 👍
✅විනයවත් ආචාරශීලී හා වැදගත් තරුණ කාර්යක්ෂම ශිල්පීන් යොදවාගැනීම 👍
✅විදුලි පංකා හා උපාංග නොමිළයේ සවිකිරීම 👍
🌞 ikman.lk හි Verified Seller කෙනෙකු ලෙස දහස් ගණනක පාරිභෝගියින්ට සේවා සපයා ඇති අප වෙත එන්න.🌞
☎️ Call us and enjoy our friendly service, we are ready to come to you with experienced technicians.... 👍
🏠 Lots of colors to choose with🔰
🔰 An affordable and durable ceiling that pleases guests.
😊 Advantages of buying products from an authorized dealer,
🔺 Warranty from the manufacturer.
🔺 Lowest price guaranteed.
🔺 Your Electrical Accessories (fans, lights etc) will be fixed free of charge.
✅ We offer you solid Ceiling Solutions for your home, office or any commercial space. PE+ Ceiling products are ecofriendly, produced under Sri Lankan environmental conditions and certified with ISO9001-ISO 14001. We at, Sivilima Malabe are more than happy to provide our service with a huge variety of ceiling products with highest build quality and finest appearance.
✨✨සිවිලිම සදහා PE+ තෝරාගතයුත්තේ ඇයි?✨✨
✅වර්ණය වෙනස් නොවන බවට වගකීමක් තිබීම✅
✅කෘමීන්ගෙන් හානි නොවීම✅
✅ජලයෙන් හානි නොවීම✅
✅පැහැදිලි දැව පෙනුම✅
✅නඩත්තුවෙන් තොරවීම✅
✅අවම පිරිවැය හා කාර්ම්ක පිරිවැය අඩුවීම✅
✅පරිසර හිතකාමී වීම✅
✅සෞඛ්‍යට හිතකරවීම✅
✅සැහැල්ලු බව හා✅ සවිකිරීමේ පහසුව