ඔබගේ වටිනා පරිගණක සහ Audio & video උපකරණ වල ආරක්ෂාව සදහා අනිවාර්යයෙන් online ups එක පාවිච්චි කරන්න
දැන් 1kva සිට 3 kva දක්වා නවතම තොග ලබාගත හැක
රු 65000 සිට ඉහලට.
9ah Ups battery Rs 4000
වාර 6000 වඩා පාවිච්චි කල හැකි Lifepo4 ups battery Rs 12000 සිට
Online ups සතු විශේෂ වාසි
Input සහ output සම්පුර්ණ වෙන්ව පවති input power line වලින් ලැබෙන අවශ්‍ය Noise cancel කිරිමේ හැකියාව
ඔබ ලබාදෙනන 160v සිට 300 v දක්වා input වොල්ටිය තාවය කුමක්වුවත් අඩු වැඩි විම් සහත වුනත්
(ස්වංක්‍රියව පාලනයවෙමින්) ඉතා සුමට ලෙස output voltage 230 v නියතයක රදවා ගතහැක විම.
( සාමාන්‍ය ups එකක ඇත්තේ stablize steps 3-4 පමනි).
Heartz 43-57 අතර වෙනස්විම් 50Hz ලෙස නියතයක රදවා ගතහැකි විම ( සාමාන්‍ය ups එකක මෙම පහසුකම නැත ලැබෙනුයේ input කරන HZ අගයට සමාන අගයකි)
Ac mode සහ Battery mode දෙකේදිම pure sine wave output ලබාදිම.
(සමාන්‍ය ups වල ac mode වලදි input voltage වලට සමාන frequency ලැබෙන අතර battery mode වලදි modified sine wave ලැබේ. මෙය ඇතැම් උපකරණ වල කල්පැවැත්මට ඉතා අහිතකරය.)
විදුලි බිද වැටිමකදි battery mode වෙත මාරුවන කාලය 0 බැවින් සංවේදි උපකරණ වල ක්‍රියාකාරීත්වයට කිසිදු බාධාවක් නොවිම.
මෙහි සදහන් voltage සහ Frequency අගයන් අගයන් වෙනත් ඕනෑම input power ගැටලු ඉක්මවා පාලනය කල නොහැකි අවස්ථාවවල ස්වයංක්‍රීයව ac input කපා හැර battery මගින් නියමිත output අගය නියතව පවත්වොගෙන යයි.
smart බැටරි chager ඇති බැවින් වැඩි කලක් බැටරි භාවිතා කල හැක.
අවසාන වශයෙන් ඉතා සුපිරිසිදු pure sine wave ස්ථාවර විදුලි බලයක් අවශ්‍ය අය අනිවාර්යයෙන් online ups භාවිතා කල යුතුය.
අපගේ සියලුම Energy Tech advance Lineinteractive ups Lifepo4 battery සදහා සහය දක්වන බැවින් අවශ්‍ය පාරිභෝගිකයන් සදහා Lifepo4 battery සදහා upgrade කරගතහැක. Lifepo4 බැටරි වාර 6000 වඩා backup time අඩුවිමකින් තොරව භාවිතා කල හැක.
Online ups මිලදි ගැනිම සහ වෙනත් ගැටලු සහ විමසිම් සදහා පහත අංකයට අමතන්න .
1 Y warranty For ups & Battery 2Y service warranty
Importing by
cine media productions PVT LTD
Office & service center
Thalagala Gonapola Junction