# 💼 තනතුර : පුහුණු අලෙවි නිලධාරී සුදුසුකම්
-----------------------------------------------------------
Synergy Bio ආයතනය , රසායනාගාර හා වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කිරීම සහ රෝග විනිශ්චය පරීක්ෂණ සේවා සැපැයිමේ බහුවිධ පුරෝගාමියෙකි. අපි ප්රමුඛ පෙලේ රාජ්‍ය සහ පුද්ගලික ආයතන කිහිපයක විශ්වාසවන්ත හවුල්කරුවෙකි.
# 💠 සුදුසුකම් :
• අ.පො.ස සා/පෙළ ඉංග්‍රීසි සහ ගණිතය සමගින් අ.පො.ස උසස් පෙළ සමත් වීම.
• වලංගු රියදුරු බලපත්‍රය සමග තමන්ගේම මෝටර් බයිසිකලයක් තිබීම.
• යහපත් සන්නිවේදන කුසලතාවයක් තිබීම. නිර්මාණශීලිව හා නම්‍යශිලීව ව්‍යාපාර
ඉලක්ක කරා ලගාවීමේ හැකියාව.
• අලෙවිකරණ ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
• පාසල් අධ්‍යාපනය අවසන් අය හෝ වයස අවුරුදු 25ට අඩු පිරිමි අපේක්ෂකයන්.
# ✅ ප්රතිලාභ :
• ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
#📳 දුරකථන අංකය : 076 010 2077
# 📧 ඊ-මේල් ලිපිනය : hrsynergybio@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : Synergy Bio (Pvt) Ltd, 417, Athurugiriya Road, Malabe.