# 💼 තනතුර : අලෙවි විධායක
---------------------------------------
සිනජි-බයෝ, රසායනාගාර සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සහ රෝග විනිශ්චය පරීක්ෂණ සේවා සැපයීමේ බහුවිධ පුරෝගාමියෙකි. අපි ප්රමුඛ පෙළේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයක විශ්වාසවන්ත හවුල්කරුවෙකි.
# 💠 සුදුසුකම් :
• ව්‍යාපාර හෝ අලෙවි කළමනාකරණය පිළිබඳ වෘත්තීය සුදුසුකමක් සපුරා තිබීම
• ක්ෂේත්රයේ වසරකට වැඩි පළපුරුද්ද
• සෞඛ්‍ය අංශයේ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
• ප්‍රතිඑල, ඉලක්ක, සහ විරෝධතාවලට ඔරොත්තු දීම
• වලංගු රියදුරු බලපටත්රය සමඟ තමන්ගේම මෝටර් බයිසිකලයක් තිබීම
• ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකම මනාව හැසරවීමේ හැකියාව
• වයස අවුරුදු 30ට අඩු පිරිමි/කාන්තා අපේක්ෂකයින්
# ✅ ප්රතිලාභ :
• ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අය වහාම පහත ලිපිනයට අයදුම් කරන්න.
වැටුප් සාකච්ඡා කරගත හැක.
#📳 දුරකථන අංකය : 0760102077
# 📧 ඊ-මේල් ලිපිනය : hrsynergybio@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : නො.417, අතුරුගිරිය පාර, මාලඹේ