🌴 පූගොඩ-ගල්පොතුගොඩ ඉඩමක් විකිණීමට ඇත (SSPL-240)
🟢 ලිපිනය - නරියා හංදිය, කොඩිකාර මාවත ,ගල්පොතුගොඩ, පූගොඩ.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 12.5
🟢 ප්රධාන මාර්ගයේ සිට - 1km
🟢 විදුලිය සහ ජල පහසුකම්
🟢 අනෙකුත් ඉඩම් කැබලි වල නිවාස සාදා ඇත
🟢 හංවැල්ල නගරයට - 5km
🟢 පූගොඩ නගරයට - 2km
🟢 හංවැල්ල - පූගොඩ මාර්ගයේ බොහො පලාත් සදහා දුරගමන් සේවා බස් රථ ධාවනය වේ. ( අනුරාධපුරය, මහරගම, මතුගම, පානදුර, නුවර, යාපනය, පොලොන්නරුව, කුරුණැගල, ගාල්ල, අලුත්ගම, මහියංගනය, මිගමුව)
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
----------------------------------------------
🌴 Pugoda-Galpothugoda Land for Sale (SSPL-240)
🟢 Address - Nariya Junction, Kodikara Mawatha, Galpothugoda, Pugoda.
🟢 Land Size - 12.5 Perches
🟢 Distance from Main Road - 1km
🟢 Electricity and Water Facilities
🟢 Houses have been built on other plots of land
🟢 To Hanwella town - 5km
🟢 To Pugoda town - 2km
🟢 Long distance bus services operate on the Hanwella Pugoda route to many provinces. (Anuradhapura, Maharagama, Matugama, Panadura, Kandy, Jaffna, Polonnaruwa, Kurunegala, Galle, Aluthgama, Mahiyanganaya, Negombo)
🟢 Flood free area
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable