Pug Female 🤩🐶🎖️
පග් ගැහැනු සතෙකු ( Fawn colour)... මාස 9 ක් වයස ...
(පළමු හීට් එක අවසන් ... ... )
🙈🐶…. සියලුම එන්නත් කර ඇත.. 💉🩺
පියා - GARFIELD TONY HUGHES ( Imported 🛬)
මව - TOMORROW DREAM ( Import blood line 🩸 🎖️🎖️🎖️)
KASL Full Pedigree with FCI 🎖️🎖️🎖️
ඔයා ලග ඉන්න පිරිමි සත්තාට ක්‍රොසින් එන්නෙ නැද්ද?? ...😒😕
එහෙනම් බලු පැටව් බෝ කරගන්න පුලුවන් වයසේ .. හොද පෙලපතක් ඇති ගැහැනු පග් කෙනෙක් අරගෙන ඔයාගෙ පිරිමි පග් සතාට ක්‍රොසින් එකක් දාගන්න.. 🤩🤗 පැටව් බෝ කරගන්න ....🐶🤩
මේ වයසේ .. මේ වගේ පෙලපතක් ඇති පග් ගැහැනු සතෙක් කා ලගවත් හිටියත් දෙන්නෙත් නෑ... ඒක නිසා ...😌😍😍😍
ඔයා ලග පග් පිරිමි සතෙකු ඉන්නවනම් මෙ අවස්තාව මිස් කරගන්න එපා...
ලංකාවෙ ඕනෙම තැනකට ගෙනත් දෙන්නත් පුලුවන් ....
ඉක්මන් කරන්න .... 📲 __077__-27_20_751__
Pug Female dog . - 9 months old
KASL PEDIGREE ( FCI )
One side Imported
Daughter of GARFIELD TONY HUGHES 🐝🎖️🎖️🎖️( IMPORTED 🛬)