PS Repair
# Note : We DO NOT sell repair parts separately.
🔴 සියලුම PS4 Mainboard / Power Supply අලුත්වැඩියා සදහා අවම පිරිවැය Rs.16500/= වන අතර ඔබ විසින් නිවසේදී Power Supply Replace කරගැනීම සදහා නොමිලේ නිසි ආකාරව දෝෂය හදුනාගැනීමේ අරමුණින් අපවෙත පැමිණ අපගේ සේවාව අවතක්සේරු නොකිරීමට කාරුණික වන්න.
වෙළදපොල ඇති බාලවර්ගයේ Brand New ව්‍යාජ Power Supply Replace කිරීම අප සිදුනොකරන අතර ඔබගේ original Power Supply, original තත්වයට වගකීම් කාලයක් සහිතව අලුත්වැඩියා කිරීම සිදු කරනු ලැබේ.
PS4/PS5/XBOX Controllers (Original/Official Only) අලුත්වැඩියාවද 2500/= හෝ 5000/= යන පිරිවැයක් යටතේ පමණක් සිදු කරනු ලැබේ.
* Specialist for Advanced Repairs *
Advanced chip level Computer & Electronic repairing
Original Power supply, Mainboard, Controllers, VR headset original තත්වයට අලුත් වැඩියා කරනු ලැබේ.
*සියලු අලුත්වැඩියාවක් සඳහාම වගකීම් කාලයක් ඇතුලත් බිල්පතක් ලබාදෙනු ලැබේ.
*All repair jobs will be given with a warranty.
* Be aware of duplicate PS4 PS3 PS5 Power Supply unit..
it's worth repairing the original unit rather than low quality replacing. If you want to learn more about PSU unit replacement vs original ? just check on my youtube video,
# අපගේ සේවාවන් පිළිබඳ වැඩි විස්තර දැනුවත් වීමට ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න.
(@ce.ishara ලෙස සෙවීමෙන් පහසුවෙන් ෆේස්බුක් පිටුව සොයාගත හැකිය.)
Send us your device in needs of repairs via courier to repair from the specialist in advanced repairs.
අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ඔබගේ උපාංගය දැන් ඔබට කුරියර් හරහා අපට එවා අලුත්වැඩියවන් කරගැනිමේ හැකියාව ඇත විමසන්න.
ISHARA Computer & Electronic
@Wennappuwa
* සියලු අලුත් වැඩියා කටයුතු අප සේවා ස්ථානයේදිම සිදුකරන අතර, අලුත් වැඩියාවන් සදහා භාරගන්නා කිසිදු උපකරණයක් වෙනත් කෙනෙක් හෝ ස්ථානයක් වෙත රැගෙනයමක් සිදු නොවේ.
Call us for more info..
--------------------------------------------------------------------------------
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!