Profitable Resort Property for Sale in Kataragama.
This is an excellent opportunity to invest in a well-established resort property located in Kataragama, offering comfort, convenience, and strong potential for further development. Ideally positioned facing the Sella Kataragama main road, this property is suitable for investors looking to enter or expand in Sri Lanka’s growing tourism sector.
කතරගම නගරයේ පිහිටා ඇති නිවාඩු නිකේතනයක ආයෝජනය කිරීමට මෙය කදිම අවස්ථාවක් වන අතර සංවර්ධන කටයුතු ඉතාමත් පහසුවෙන් කිරීමේ හැකියාව ලබා දෙයි. සෙල්ල කතරගම ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉතා සුදුසු ස්ථානයක පිහිටා ඇති මෙම දේපල, ශ්‍රී ලංකාවේ වර්ධනය වන සංචාරක අංශයට ඇතුළු වීමට හෝ පුළුල් කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින් සඳහා සුදුසු වේ.
This resort, currently operating as Samwill Holiday Resort, is known for its peaceful setting, modern amenities, and proximity to religious and natural attractions. It is an ideal investment for those looking to acquire a property with ongoing operations and potential for future growth.
සැම්විල් නිවාඩු නිකේතනය ලෙස දැනට ක්‍රියාත්මක වන මෙම නිවාඩු නිකේතනය එහි සාමකාමී පසුබිම, නවීන පහසුකම් සහ ආගමික හා ස්වාභාවික ආකර්ෂණීය ස්ථාන වලට පහසුවෙන් ලාගාවීමට හැකි නිසා මිනිසුන් අතර ප්‍රසිද්ධය. අඛණ්ඩ පැවැත්ම සහ අනාගත වර්ධනය සඳහා ඉතාමත් වටිනා දේපලක් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන ඔබට එය කදිම ආයෝජනයකි.
Key Property Features:
- Land Extent: 1.25 Acres
ඉඩමේ ප්‍රමාණය: අක්කර 1.25
- Frontage: Facing the main Sella Kataragama Road
ඉදිරිපස: ප්‍රධාන සෙල්ල කතරගම මාර්ගයට මුහුණලා
- Existing Facilities: 14 fully furnished, air-conditioned guest rooms with private bathrooms
පවතින පහසුකම්: සම්පූර්ණයෙන්ම සපයා ඇති, වායුසමීකරණය කරන ලද, පෞද්ගලික නාන කාමර සහිත අමුත්තන්ගේ කාමර 14ක්
- Additional Features: Outdoor swimming pool, sun terrace, landscaped garden
අමතර විශේෂාංග: එළිමහන් පිහිනුම් තටාකය, හිරු එළිය සහිත ටෙරස්, භූමි අලංකරණය කරන ලද උද්‍යානය
- Expansion Opportunity: Potential to develop an additional 14 guest rooms
පුළුල් කිරීමේ අවස්ථාව: අමතර අමුත්තන්ගේ කාමර 14ක් සංවර්ධනය කිරීමේ හැකියාව
- On-Site Dining: Restaurant with varied menu options and special diet accommodations
ආහාර ගැනීමේ ස්තානය : විවිධ මෙනු විකල්ප සහ විශේෂ ආහාර නවාතැන් සහිත අවන්හල
- Guest Services: In-room breakfast, room service, and free Wi-Fi throughout the property
අමුත්තන්ගේ සේවා: කාමරය තුළ උදෑසන ආහාරය, කාමර සේවාව සහ සම්පුර්ණ විහිදී ඇති වයි ෆයි පහසුකම්
- Parking: Ample free private parking is available
වාහන නැවැත්වීම: පුද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
Location Highlights:
- Approximately 2.5 km from Kataragama Temple
කතරගම පන්සලේ සිට කිලෝමීටර 2.5ක් පමණ
- 44 km to Bundala Bird Sanctuary
බුන්දල කුරුළු අභයභූමියට කිලෝමීටර 44ක්
- 33 km from Mattala Rajapaksa International Airport
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට කිලෝමීටර 33ක්
For more details or to schedule a site visit, please contact us directly. Serious inquiries only.
වැඩි විස්තර දැනගැනීම සඳහා හෝ ඉඩම බැලීම සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න.අතයවශ්ය ගැනුම් කරුවන් පමනී.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
