ඔබ දන්නවාද? ලොව ප්රමුඛ පෙළේ සමාගම් බොහොමයක් ඔබ එවන CV එක මුලින්ම පරීක්ෂා කරන්නේ මෘදුකාංගයක් (ATS) මගින් බව. ඔබේ CV එකේ අදාළ රැකියාවට අවශ්‍ය 'Keywords' (ප්‍රධාන වචන) සහ නියමිත පෙනුම (Formatting) නොමැති නම්, එය interviewer අතට පත්වීමට පෙරම ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත
අපි ඔබේ CV එක සකස් කරන්නේ මෙහෙමයි
✅ ATS-Friendly CV සකස් කිරීම
✅ Job keywords නිවැරදි ලෙස ඇතුළත් කිරීම
✅ ඉක්මන් සේවා හා පහසු මිල
✅WhatsApp හරහා ඉක්මන් බෙදාහැරීම
✅ඔබ සමඟ සුහදව සාකච්ඡා කිරීමෙන් පසු,ඔබ තෘප්තිමත් වන තෙක් අවශ්‍ය වෙනස්කම් සිදු කර දීම.
✅ අවසාන නිමාවට පෙර පරීක්ෂා කර බැලීම සඳහා (Test Copy) ලබා දීම
1. For Foreign Job Seekers (විදේශ රැකියා බලාපොරොත්තු වන්නන් සඳහා)
2. For Fresh Graduates (අලුතින් උපාධිය ලබාගත් පිරිස සඳහා)
3. For Any Profession (ඕනෑම වෘත්තියක නියැලෙන්නන් සඳහා)
Did you know that 75% of CVs are never even seen by a human recruiter? Large companies use ATS (Applicant Tracking System) software to filter out candidates. If your CV doesn't have the right keywords or formatting, the computer rejects it automatically.
How I prepare your CV:
Keyword Integration, Affordable Charges ,Fresh CVs or Professional Upgrades.