Production Supervisor
දඹුල්ල හෝ කැකිරාව ප්‍රදේශවලින් රැකියා ඇබෑර්තුවක්
නිෂ්පාදන අධීක්ෂක තනතුර.
(POST OF PRODUCTION SUPERVISOR.)
අපගේ සමාගම, කීර්තිමත් 'ජනාධිපති අපනයන සම්මානය' (Presidential
Export Award) දිනාගත් ප්රමුඛ පෙළේ සමාගමක පූර්ණ හිමිකාරිත්වය
සහිත අනුබද්ධිත සමාගමකි. අපනයනය සහ දේශීය සුපිරි වෙළඳසැල්
වෙත සැපයීම සඳහා දඹේවටන, ගල්කිරියාගම පිහිටි අපගේ ගොවිපොළේදී
නැවුම් පලතුරු සහ එළවළු වගා කිරීම හා සැකසීම සිදු කරනු ලැබේ. මෙම
ගොවිපළ තුළ සේවකයින් 200කට අධික සංඛ්‍යාවක් සේවයේ නියුක්තව
සිටිති.
රැකියා වගකීම්:
• නැවුම් සහ සැකසූ පලතුරු හා එළවළු නිෂ්පාදන ක්‍රියාවලිය අධීක්ෂණය
කිරීම සහ ඒ සම්බන්ධයෙන් වගකීම දැරීම.
• නිෂ්පාදන අංශයේ නිවැරදි වාර්තා පවත්වාගෙන යාම මෙන්ම, සියලුම
නිෂ්පාදන කාලසටහන් නිසි ලෙස අනුගමනය කිරීම සහ අපනයනය සඳහා
භාණ්ඩ නියමිත වේලාවට සූදානම්ව තිබීම තහවුරු කිරීමට සහාය වීම.
අධ්‍යාපන සුදුසුකම්:
• අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත් වී තිබීම;
• ආහාර තාක්ෂණය, පළතුරු සැකසුම් හෝ ඒ හා සම්බන්ධ වෙනත් ඕනෑම
කේෂ්ත්රයක ඩිප්ලෝමා හෝ සහතික පත්‍ර මට්ටමේ පාඨමාලාවක් හදාරා
තිබීම;
• වයස අවුරුදු 25ට අඩු වීම;
• වසර 2ක සේවා පළපුරුද්දක් සහිත වීම අමතර වාසියකි.
• මෙම රැකියාව දඹුල්ල ආසන්නයේ පිහිටි අපගේ 'දඹේවටන' ප්‍රදේශයේ
ගොවිපොළේ සිදුකෙරෙන බැවින්, අපේක්ෂකයා එම ප්‍රදේශය හෝ ඒ අවට
පදිංචිකරුවෙකු වී නිවසේ සිට රැකියාවට පැමිණීමට හැකි අයෙකු විය
යුතුය; එසේ නොමැති නම්, එම ප්‍රදේශයේ නවාතැන් පහසුකම් ලබා ගැනීමට කැමති අයෙකු විය යුතුය.
වැටුප් හා දීමනා:
අයදුම්කරුගේ සුදුසුකම් සහ සේවා පළපුරුද්දට අනුකූලව ආකර්ෂණීය
වැටුප් පැකේජයක් පිරිනමනු ලැබේ. වත්මන් වෙළඳපොළෙහි වැටුප් ගෙවන
ක්‍රියාපටිපාටියට අනුකූලව එය ක්‍රමයෙන් වර්ධනය වනු ඇත.
ඔබගේ අයදුම්පත් සම්පූර්ණ විස්තර (bio-data) සමඟ 'The Personnel
Manager' වෙත eelpvt@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ හෝ අංක
14, කාල්විල් පෙදෙස, කොළඹ 3 යන ලිපිනයට තැපෑලෙන් එවන්න.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Supervisor - Anuradhapura
Fairmax International pvt ltdஇலங்கை ரூபா 45,000 - 95,000அங்கத்துவம்அனுராதபுரம், மேற்பார்வையாளர்5 நாள்
F.M.C.G. Supervisor / Sales Assistant
Private companyஅங்கத்துவம்அனுராதபுரம், மேற்பார்வையாளர்45 நாள்
Workshop Supervisor – Lube & Regular Maintenance
Euro Motors (Pte) Ltd.அங்கத்துவம்அனுராதபுரம், மேற்பார்வையாளர்37 நாள்