💼 තනතුර : නිෂ්පාදන සේවක ඇබෑරකු
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට පමණක් අයදුම් කළ හැක.
【~】✪ අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිට විෂයයන් 6 ක් සමත් වූ අයදුම්කරුවන් හට බඳවාගැනීමේදී ප්රමුඛතාවයක් ලැබේ.
【~】✪ වයස අවුරුදු 18-35 අතර අයදුම්කරුවන් පමණක් බඳවාගනු ලැබේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ටයිල් නිෂ්පාදන කටයුතු සඳහා සහාය වීම.
【~】✪ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමේ ක්රියාවලියේදී පැවරෙන වෙනත් කාර්යයන්.
✅ ප්රතිලාභ :
සිත්ගන්නාසුළු වැටුපක්
නිෂ්පාදන දිරි දීමනා
පැමිණීමේ දිරි දීමනා
වාර්ෂික ප්රසාද දීමනා
සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් දායකත්වය
නොමිලේ නිල ඇඳුම් සහ සහන මිලට ආහාර
මසකට රු. 55,000/- කට වැඩි වැටුපක්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සතියේ දිනවල උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා අයදුම්පතක් සමඟ සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.
මෙම දැන්වීමේ "Apply for this job" හරහා ද අයදුම් කළ හැක.
📳 දුරකථන අංකය : 074 1124283 හෝ 0114 309805 (9 සිට)
📧 ඊ-මේල් ලිපිනය :
careersmeepe@lankatiles.com
📪 ලිපිනය :
ලංකා වෝල්ටයිල්ස් (PVT) LTD,
කර්මාන්තශාලාව, මීපේ.