තත්වය : අලුත්ම.
වාහන සේවා ස්ථාන වලට, හෝටල් වලට, පිරිසිදු කිරීමේ සේවා සපයන ආයතන වලට, සත්ව ගොවිපොළ ආදී වානිජ කටයුතු සඳහා නිශ්පාදිත අධි පීඩන සේදුම් යන්ත්රයකි. එකලා විදුලියෙන් ක්රියා කරන අඩු වේගී (මිනිත්තුවට වට 1450) මෝටරයක් සහිතයි.
වෙළෙඳ නාමය : ප්රෝ වොශ්.
මාදිලිය : PW HPC 160.
ලබාගත හැකි සම්මත උපරිම පීඩනය : බාර් 200.
ලබා ගත හැකි පීඩනය බාර් 40 සිට 200 දක්වා වෙනස් කරගත හැක.
ජල පරිභෝජනය : මිනිත්තුවට ලීටර් 10 සිට 18 දක්වා.
මෝටරය : කිලෝ වොට් 3.5ක (අශ්ව බල 4.7ක) ජවයක් සහිත අඩු වේගී (මිනිත්තුවට වට 1450) එකලා විදුලියෙන් (220V ~ 240V) ක්රියා කරයි.
නොසල් මාරු කරමින් භාවිතා කල හැකි සේදුම් ගන් එක නොසල් 4ක් සමගින් ඇත, විවිධ විහිදුම් පරාස සහිත නොසල් 4 ක් ලෙසින්.
සබන් පෙන ඉසීම සඳහා ගන් එකේ ඉදිරිපසට සවිකල හැකි බෝතලයක් සහිත නොසල් එකක් අඩංගු වේ.
මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් - අතුරුගිරිය.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් - පන්නිපිටිය.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Industrial High Pressure washer machine for commercial use.
Brand : PRO WASH.
Model : PW HPC 160
Rated max bar pressure : 200 bar.
Flow rate : 10 - 18 liters per minute.
Motor : Slow speed (1450 RPM) 3.5kW (4.7HP) induction motor. Single phase 220V ~ 240V.
Interchangeable nozzle type long gun with 04 nozzles in 04 different spread angles.
Separate foam tank with nozzle is included which can be connected to the tip of the washing gun for spraying foam.
Cash price Rs. 199,000.00.
06 months company warranty for motor (repair type) .
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.