🏠 Prime Two-Story House & Commercial Property for Sale – Tangalle, Weeraketiya, Hambantota, 🏠
📍 Excellent Location
✨ Facing the Weeraketiya – Tangalle Main Road
✨ Only 2km to Weeraketiya Town
✨ 4km to Bedigama Highway Interchange
✨ Just 100m to Weeraketiya Rajapaksa Central College
🏡 Property Details
🔹 Land Size: 20 Perches (Freehold Deed)
🔹 House Size: 4,000 sq.ft
🔹 Fully Equipped with CCTV Security System
🔹 Ideal for Residence, Business, or Investment Purpose
🏢 Upper Floor
⭐ 5 Bedrooms
⭐ 3 Bathrooms
⭐ 3 Kitchens
⭐ Currently rented for Rs. 85,000 per month (Upper floor only)
🏬 Lower Floor
⭐ 2 Bedrooms
⭐ 3 Bathrooms
⭐ 1 Kitchen
⭐ 2 Large Commercial Shops with Storage Space
⭐ Great opportunity for additional rental income
💰 Selling Price: Rs. 70 Million (Negotiable)
📌 Property Highlights
✔ Prime main road frontage
✔ Commercial value location
✔ Excellent rental income potential
✔ Suitable for business and residential purposes
🏠 විකිණීමට ඇති සුපිරි දෙමහල් නිවස සහ වාණිජ දේපළ 🏠
📍 පිහිටීම :
✨ වීරකැටිය – තංගල්ල ප්‍රධාන පාරට මුහුණලා
✨ වීරකැටිය නගරයට කි.මී. 2ක් පමණි
✨ බැඩිගම අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 4ක් පමණි
✨ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයට මීටර් 100ක් පමණි
🏡 දේපළ විස්තර :
🔹 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 20 (නිරවුල් සින්නක්කර ඔප්පු)
🔹 නිවසේ ප්‍රමාණය: වර්ග අඩි 4,000
🔹 CCTV ආරක්ෂක පද්ධති සහිතයි
🔹 පදිංචියට, ව්‍යාපාරයකට හෝ ආයෝජනයකට ඉතාමත් සුදුසුයි
🏢 උඩු මහල :
⭐ නිදන කාමර 5ක්
⭐ නාන කාමර 3ක්
⭐ කුස්සි 3ක්
⭐ දැනට මසකට රු. 85,000 ක මුදලකට කුලියට දී ඇත (උඩු මහල පමණක්)
🏬 බිම් මහල :
⭐ නිදන කාමර 2ක්
⭐ නාන කාමර 3ක්
⭐ කුස්සි 1ක්
⭐ ගබඩා පහසුකම් සහිත විශාල වාණිජ සාප්පු කාමර 2ක්
⭐ අමතර කුලී ආදායමක් ලබා ගැනීමට කදිම අවස්ථාවක්
💰 විකුණුම් මිල: රුපියල් මිලියන 70 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📌 විශේෂතා:
✔ ප්‍රධාන පාරට මුහුණලා පිහිටීම
✔ ඉහළ වාණිජ වටිනාකමකින් යුත් ස්ථානයක්
✔ විශිෂ්ට කුලී ආදායම් විභවයක්
✔ ව්‍යාපාරික මෙන්ම නේවාසික අරමුණු සඳහාද සුදුසුයි
📞 Contact for More Details
☎️ CALL Or 📲 WhatsApp:
📍 Location: 136/2, 1, Sarasawi Uyana, Katuwewa, Weeraketiya