📍 Located in a peaceful, safe, and highly residential neighborhood.
✨ Property Highlights:
⬩ Flat, square-shaped land – ideal for building your dream home
⬩ Clear boundaries
⬩ Clear deed & clean title – ready for immediate transfer
⬩ Easy access road
⬩ Electricity & water available
⬩ 3 km to Gampola Town
⬩ 1 km to Gampola Hospital
⬩ Close to leading schools, banks & supermarkets
⬩ Close to Nawalapitiya Main Road
⬩ Good neighborhood with quality houses
💎 Excellent for residential living or long-term investment.
🚫 No brokers please – Direct buyers only.
📞 Serious buyers, please call for more details or to arrange a viewing.
--------------------------------------------------------------------------------------------------
🏡 විකිණීමට ඇති වටිනා ඉඩම – ජයමාලපුර, ගම්පොල
📍 සාමකාමී සහ ආරක්ෂිත නේවාසික ප්‍රදේශයක පිහිටි වටිනා ඉඩමකි.
📏 ඉඩම් ප්‍රමාණය:
පර්ච් 11.25
💰 ඉල්ලුම් මිල:
පර්ච් එකක් රු. 950,000
(පරීක්ෂාවෙන් පසු සාකච්ඡා කළ හැක)
✨ විශේෂාංග:
⬩ නිවසක් ඉදිකිරීමට සුදුසු තැනිතලා හතරැස් ඉඩම
⬩ පැහැදිලි මායිම්
⬩ නිරවුල් ලියකියවිලි
⬩ පහසු මාර්ග ප්‍රවේශය
⬩ විදුලිය හා ජල පහසුකම් ඇත
⬩ ගම්පොල නගරයට කි.මී. 3
⬩ ගම්පොල රෝහලට කි.මී. 1
⬩ පාසල්, බැංකු හා වෙළඳසැල් අසල
⬩ නාවලපිටිය ප්‍රධාන මාර්ගයට සමීපයි
🚫 මැදිහත්කරුවන් අවශ්‍ය නොවේ.
📞 වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න.