පර්චස් 45 ක විශාල ඉඩම විකීනීමට ඇත. මහරගම පිළියන්දල ප්රධාන බස් මාර්ගයට මීටර් පනහක දුරින් (මාර්ගය පුළුල් කර සංවර්ධනය කරමින් පවතී)
වර්ග අඩි 2000 ට වැඩි නිදන කාමර තුනයි යාබද නානකාමර දෙකයි ආලින්දය, ව්සිත්ත කාමරය, ගරාජය, කෑම කාමරය, මුලුතැන්ගෙය, සේවක කාමරය, සේවක වැසිකිලිය සහිත නිවසක්ද ඇත (පල දරන විවිද පළතුරු ගස් ඇත - පොල්, කොස්, රබුටන්, ජම්බු, නමිනං, කාබරන්කා, ඇබරැල්ලා, කරාබු නැටි, පේර, තැඹිලි, දිවුල්, වේරලු, අබ.)
ළිං ජලය, නළ ජලය, විදුලිය ඇත.
තොරතුරු සදහා ව්මසන්න -
🌿 Prime Property for Sale – Maharagama–Piliyandasla Main Road
A spacious 45-perch land is available for sale, located just 50 meters from the Maharagama–Piliyandala main bus route, which is currently being widened and developed.
🏠 House Features:
• Over 2,000 sq ft of living space
• 3 bedrooms with 2 attached bathrooms
• Veranda, living room, dining room
• Kitchen
• Garage
• Separate servant’s room and toilet
🌳 Garden Highlights:
• A variety of mature fruit-bearing trees including:• Coconut, jackfruit, rambutan, rose apple (jambu), naminam(nam nam), carambola(Kabaranka), ambarella(Jew plum), Clove (karabu neti), guava, king coconut, wood apple, and veralu (Ceylon Olive)
💧 Utilities:
• Well water
• Tap water
• Electricity
📞 Contact us :