🏡 Prime Land for Sale – Ragama (Near National Hospital)
12 perches of valuable land located behind Ragama National Hospital.
Equipped with 3-phase electricity and Water Board supply.
Excellent road network with easy access.
Surrounded by leading private hospitals, international & government schools, supermarkets, and all essential amenities.
Ideal for luxury residence or high-return investment such as accommodation for medical students and professionals.
📈 High rental demand – strong long-term appreciation
1.2 mn per Pearch
🏡 අලෙවියට – රාගම ප්රමුඛ ස්ථානයක ඉඩම
රාගම ජාතික රෝහල පිටුපස පිහිටි පර්චස් 12ක වටිනා ඉඩම.
3-ෆේස් විදුලිය සහ ජල සම්පාදන මණ්ඩල ජලය ලබා ඇත.
හොඳ මාර්ග ජාලය සහ පහසු ප්‍රවේශය.
ප්රමුඛ පුද්ගලික රෝහල්, ජාත්‍යන්තර සහ රජයේ පාසල්, සුපර් මාර්කට් සහ
දෛනික අවශ්‍යතා සියල්ල ආසන්නයේ.
ජීවත්වීමට හෝ වෛද්‍ය ශිෂ්‍යයින් / වෘත්තීයවේදීන් සඳහා නවාතැන් ව්‍යාපෘතියක් ලෙස ඉතා සුදුසුයි.
📈 ඉහළ කුලී ඉල්ලුම සහ දිගුකාලීන වටිනාකම් වර්ධනය
පර්චසය ලක්ශ 12