An exceptional 28-acre property surrounded by scenic nature, located along the Gampola – Ambuluwawa – Hemmatagama Road, just 5 km from Gampola town. Ideal for tourism or agricultural investments.
Key Features:
• Location: Gampola - Ambuluwawa - Hemmatagama Road (5 km from Gampola town)
• Extent: 28 Acres total (includes a 5-acre established fruit cultivation)
• Tourism Potential: Ideal for a Glamping site, Camping site, or Eco-resort in a peaceful, natural environment
• Future Value: Located close to the upcoming Ambuluwawa Cable Car Project, promising rapid appreciation
• Pure Spring Water: Abundant natural spring water suitable even for a commercial water bottling project
An unbeatable opportunity for investors looking to expand into eco-tourism or agriculture.
Contact for price and details
ලස්සන පරිසරයකින් වටවුණු, වටිනා ආයෝජන ඉඩමක් විකිණීමට (ගම්පොළ - අම්බුළුවා
අක්ක්කර 28 ක් ඉඩමක් පලතුරු වගාව අක්කර 5 ක් ඇත
ලස්සන පරිසරයකින් වටවුණු, වටිනා ආයෝජන ඉඩමක් විකිණීමට (ගම්පොළ - අම්බුළුවාව)
සංචාරක ව්‍යාපාරයකට හෝ කෘෂිකාර්මික ආයෝජනයකට සුදුසු, සියලු ස්වාභාවික සම්පත්වලින් පිරි අක්කර 28 ක රමණීය ඉඩමක් වහාම විකිණීමට ඇත.
ඉඩමේ විශේෂතා:
ස්ථානය: ගම්පොළ - අම්බුළුවාව - හේමතගම පාර (ගම්පොළ නගරයේ සිට කි.මී. 5යි).
ප්‍රමාණය: මුළු ඉඩම අක්කර 28යි (එයින් අක්කර 5ක සාර්ථක පළතුරු වගාවක් ඇත).
සංචාරක ව්‍යාපාර සඳහා: Glamping site, Camping site හෝ Eco Resort එකක් සඳහා ඉතාමත් අලංකාර සහ නිශ්ශබ්ද පරිසරය.
Cable Car Project: ඉදිරියේදී ආරම්භ වන අම්බුළුවාව Cable Car Project එක නිසා කෙටි කාලයකින් ඉහළ වටිනාකමක් එකතු වන ස්ථානයකි.
පිරිසිදු උල්පත් ජලය: වාණිජ මට්ටමින් වතුර බෝතල් කිරීමේ ව්‍යාපාරයකට පවා සුදුසු පිරිසිදු ස්වාභාවික උල්පත් ජල පහසුකම් ඇත.
සංචාරක ක්ෂේත්රයේ හෝ ව්‍යාපාරික ක්ෂේත්රයේ නිරත වීමට බලාපොරොත්තු වන ආයෝජකයෙකුට අනාගතයට ඉතා වටිනා ආයෝජනයකි!
📞 වැඩිදුර තොරතුරු සහ මිල ගණන් දැනගැනීමට කතා කරන්න:
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Land for Sale in Gampola
52.0 பேர்ச்கண்டி, நிலம் விற்பனைக்குரூ 350,000 பெர்ச் ஒன்றுக்கு2 மாதம்
Land for Sale Gampola
20.91 பேர்ச்கண்டி, நிலம் விற்பனைக்குரூ 450,000 பெர்ச் ஒன்றுக்கு1 மாதம்
Land for Sale in Gampola
160.0 பேர்ச்கண்டி, நிலம் விற்பனைக்குரூ 2,000,000 மொத்த19 நாள்
Land for Sale Gampola
23.0 பேர்ச்அங்கத்துவம்கண்டி, நிலம் விற்பனைக்குரூ 126,500,000 மொத்த1 மாதம்