ඩුබායි හි ප්‍රසිද්ධ විනෝද උද්යායක රැකියා අවස්ථාවක්
* පරිභෝගික සේවාව
Customer Service - Ride &
Attraction
මූ ලික වැ ටුප : AED1,750/- (දල වශයෙන් LKR 150,000)
ඉංග්‍රීසි භාෂාව හොදින් කතාකළ හැකි වියයුතුයි.
වයස් සීමාව අවුරුදු 20 -29
* ප්රතිලාභ සහ කොන්දේසි
ගිවිසුම් කාලය අවුරුදු 2 යී
දිනකට වැඩකරන වෙලාව පැය 8 යී.
අතිකාල දීමනා UAE කම්කරු නීතියට අනුව.
ආහාර: රාජකාරී අවස්ථාවේ ආහාර සපයනු ලැබේ.
නවාතැන්, ප්‍රවාහනය සහ වෛද්‍ය පහසුකම් : සමාගම විසින් සපයනු ලැබේ.
ගුවන් ටිකට් පත : අවුරුදු 2 ක ගිවිසුම අවසන් වූ පසු ආපසු පැමිණිම සදහා.
නිවාඩු ප්රතිලාභ : UAE කම්කරු නීතියට අනුව.
අනෙකුත් සියලු කොන්දේසි : UAE නීති රෙගුලාසි අනුව.
වැඩි විස්තර සදහා අපගේ කාර්යාලය වෙත පැමිණ හෝ පහත සදහන් දුරකථන අංකය අමතන්න.
072 227 8900
CV එවීම සදහා 072 227 5600
ඩුබායි හී ඔබේ ජාතයන්තර රැකියා ගමන ආරම්භ කිරීමට මෙය සුපිරි අවස්ථාවක්!
අදම අයදුම් කරන්න. - ඔබේ සිහිනය සැබෑ කරගන්න.