තත්වය : අලුත්ම.
වර්ගය : හියුගෝ මැක්ස්.
මාදිලිය : D8210J + ස්මාටෙක් EPC02 පාලකය සමගින්..
ජල නල පීඩනය වැඩි කර දෙන පොම්පය, එකවර ටැප් 6ක් හෝ 7ක් දක්වා ප්රමාණවත් වේ.
මල නොබැඳෙන සුදු යකඩ ඉම්පිලර් හවුසින් එකක් සහ මල නොකන ඉම්පිලර් එකක් සහිතයි.
මෝටරය : අශ්වබල 1.1.
පාලකය : ස්මාටෙක් EPC 02.
ජල නල ප්රමාණය : PVC නල වල 1" (32mm).
වසරක වගකීමක් සමගින් - දිවයිනේ ඕනෑම තැනක නිවසටම පැමිණ අලුත්වැඩියාවන් කරදෙන වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : HUGO MAX
Model : D8210J with EPC-02 Controller.
Water line pressure booster pump sufficient for 6 to 7 taps simultaneously.
Stainless steel impeller housing with anti rust impeller, healthy to use for drinking water as well.
Water pump power : 1.1 Hp.
Controller : Smartec EPC-02.
Pipe line diameter : 1" PVC size (32mm).
With 01 YEAR island wide door to door repair service offered by Bestech Engineering Co.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106/1 High Level Rd, Moraketiya, Pannipitiya.