🌈 ❤️ පුංචි දරුවන්ගේ සිනහව අතර ඔබේ අනාගතය ගොඩනඟන්න! 👩🏫✨
ඔබත්...
🌸 දරුවන්ට ආදරයෙන් සහ කරුණාවෙන් ඉගැන්වීමට කැමතිද?
🌸 වගකීමෙන් හා කැපවීමෙන් සේවය කළ හැකිද?
🌸 එසේ නම්, මෙය ඔබට ලැබෙන හොඳම අවස්ථාවයි!
📢 නාරම්මල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පෙර පාසලක Pre-School Teacher (පෙර පාසල් ගුරුවරියන්) සඳහා ඇබෑර්තු ඇත.
📌 සුදුසුකම්
✅ වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය.
✅ පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින අය.
✅ පුහුණු / නුපුහුණු ගුරුවරියන්ට අයදුම් කළ හැක.
✅ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ හැකියාව තිබිය යුතුය.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 070 463 6235
☎️ 074 124 3099
📲 ඔබගේ අයදුම්පත අදම WhatsApp කරන්න
💚 076 966 4065
✨ දරුවන්ගේ අනාගතයට ආලෝකයක් වෙමින්, ඔබේ වෘත්තීය ජීවිතයට නව ආරම්භයක් ලබාගන්න! 🌟