👩🏫ඔබත් දරුවන්ට ආදරයෙන් ඉගැන්වීමට කැමති ගෞරවනීය ගුරුවරියන් ඔබේ අනාගතය ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වන තරුණියක් තරුණියක් නම් මේ අවස්ථාව ඔබටයි...!
වාරියපොළ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක පහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
🌼 Preschool Teachers
🌼 Primary Teachers
✅ සුදුසුකම්
🔹 වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය.
🔹 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට තිබිය යුතුය.
🔹 ගුරු පුහුණු ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇති හෝ දැනට හදාරමින් සිටින අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
🔹 පුහුණු / නුපුහුණු ගැහැණු අයදුම්කරුවන් සඳහා අවස්ථාව ඇත.
🔹දරුවන්ට ආදරයෙන්, කරුණාවෙන් සහ වගකීමෙන් ඉගැන්වීමට හැකියාව තිබිය යුතුය.
🔹 ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු කළ හැකි විය යුතුය.
✨ ආකර්ෂණීය වැටුපක් ආරක්ෂිත සුහදශීලී සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📱 070 463 6235
📱 074 124 3099
📲 අයදුම්පත් WhatsApp කරන්න
💚 076 966 4065
🌟 ඔබේ ගුරු සිහිනය සැබෑ කරගැනීමට අදම අප හා එක්වන්න! 🌸