💙 CloudNestLK Pregnancy Pillow 🤰✨
🤍 ගර්භණී කාලයේ සුවපහසු නින්දක් අවශ්‍යද?
අම්මාටත් බබාටත් උපරිම සුවපහසුව ලබාදෙන CloudNestLK Pregnancy Pillow සමඟ සැනසිලිදායක නින්දක් අත්විඳින්න. 🌙💕
✅ 100% Premium Virgin Fiber Filling
✅ කොන්ද, බෙල්ල, බඩ සහ පාද සඳහා සම්පූර්ණ ආධාරය
✅ ගර්භණී සමයේදී නිදාගැනීමට උපකාරී
✅ දරු උපතින් පසු Feeding Pillow එකක් ලෙසත් භාවිතා කළ හැක
✅ මෘදු, සුවපහසු සහ දිගුකාලීන භාවිතයට සුදුසුයි
📏 ප්‍රමාණය:
දිග – අඟල් 53
පළල – අඟල් 32
💰 මිල: Rs. 6,500/- වෙන මේ pregancy pillow එක අපි දෙන්නේ Rs.5,490/- ලංකාවේ අඩුම මිල
💜 offer price එක මේ සතියේ විතරයි
🚚 Free Delivery (දිවයින පුරා)
💵 Cash on Delivery Available
CloudNestLK 💙
🤰Comfort for Every Mom