World Class Gym Brands දැන් KoreanShop වෙතින්! 🇱🇰🔥
අද දින ඇමරිකාවෙන් හා යුරෝපයෙන් පැමිණි ලෝකප්‍රසිද්ධ ව්‍යායාම උපකරණ තොගය දැන් KoreanShop (Pvt) Ltd – Kurunegala වෙත! 💪
🏆 Technogym (Italy)
👉 ලෝකයේ leading premium fitness equipment brand එකක්
👉 Olympic Games වල official supplier එකක් ලෙස භාවිතා වෙනවා
👉 High-end design + smart technology + luxury finish
🏆 Life Fitness | Precor | Matrix
👉 Commercial gym sector එකේ top brands
👉 Heavy-duty & long-lasting performance
🏨 Hotels & Resorts සඳහා:
Luxury gym experience එකක් ලබාදීමට perfect solution
🏫 පාසල් සඳහා:
Safe & high-quality physical training equipment
🏢 Commercial Gyms සඳහා:
Professional level machines – long-term usage
🏠 Home Gym සඳහාත් සුදුසුයි