දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම සමීපයෙන් පදිංචි වෙන්න කැමති ඔබට වටිනා ඉඩමක්
✨️බෙලිඅත්ත පිවිසුමට 300M
✨️තංගල්ල නගරයට 5KM
✨️දික්වැල්ල නගරයට විනාඩි 15ක දුර
✨️ජාත්‍යන්තර පාසල් සහ රෝහල් සඳහා ඉක්මන් ප්‍රවේශය
🏡️ප්‍රධාන බස් පාරවල් වලට ආසන්නයෙන්
🏡️සාප්පු සංකීර්ණ සහ සුපිරි වෙළඳසැල් අතේ දුරින්
🏡️තෙකලා විදුලිය
🏡️ජලය හා කොන්ක්‍රීට් කානු පද්ධති වලින් යුතුව මනාව සංවර්ධනය කරන ලද බිම්කොටස්
⚜️ඔබේ නිවාස සිහිනය සැබෑ කර ගන්න..
⚜️මනාව සංවර්ධනය කොට සියළු පහසුකම් වලින්හ සමන්විත, වේගයෙන් දියුණු වෙන පරිසරයක ඔබ සොයන ඉඩම මෙය විය හැක.
🔰මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰එකවර ගෙවීමේදී අගනා වට්ටමක් සහිතව අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න.
A valuable land opportunity for those who wish to live close to the **Beliatta Entrance of the Southern Expressway**.
✨ Only **300 meters to the Beliatta Expressway Entrance**
✨ **5 km to Tangalle town**
✨ **15 minutes to Dickwella town**
✨ Quick access to **international schools and hospitals**
🏡 Close proximity to **main bus routes**
🏡 **Shopping complexes and supermarkets** within easy reach
🏡 **Three-phase electricity**
🏡 Well-developed land plots with **water supply and concrete drainage systems**
⚜ Make your dream home a reality.
⚜ This could be the land you are looking for, located in a **rapidly developing area**, carefully developed and equipped with all essential facilities.
🔰 Reserve your land by paying only **LKR 200,000** initially.
🔰 Pay **50% upfront** and settle the balance over **2 years with an interest-free easy payment plan**.
🔰 Attractive discounts available for **full cash payments**.
📞 Contact us today to reserve your land.