නිට්ටඹුව, නවගමුව මාර්ගයේ පිහිටි පර්චස් 49ක ඉඩමක් විකිණීම සඳහා ඇත. සුන්දර වෙල්යායකට මුහුණලා හරිත පරිසරයක් තුළ පිහිටි මෙම ඉඩම ඔබගේ සිහින නිවස ඉදිකිරීමට කදිම ස්ථානයකි. මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 900 ක දුරින්ද, මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 20ක කාලයක් තුළ ළඟා වීමේ හැකියාව ද පවතී.
49 perches of valuable land located on the Navagamuwa road, Nittambuwa has been reserved for sale. Located in a green environment facing a beautiful paddy field, this land is an ideal place to build your dream home. It is 900 meters from the Kandy-Colombo main road and 20 minutes from the Merigama Expressway.
මෙම සම්පූර්ණ ඉඩම හෝ කොටස් වශයෙන්ද මෙම ඉඩම විකුණනු ලැබේ.
This land is for sale as a whole or blocks of land.
Block 01
Land Area – 14.45 Perches
Block 02
Land Area -20.32 Perches
Block 03
Land Area -7.8 Perches
Block 04
Land Area -6.26 Perches
- 3 Phase Electricity - තෙකලා විදුලිය.
- Well Water - ළිං ජලය.
- Telephone facility - දුරකථන පහසුකම්.
- Frequent public transport service - පහසුවෙන් ළගා විය හැකි පොදු ප්‍රවාහන සේවය.
- Walking distance to Colombo - Kandy Main road - කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට පයින් යා හැකි දුර.
- A good residential area for peaceful living with all necessary facilities. අවශ්‍ය සියලු පහසුකම් සහිත හොඳ වටපිටාවක් ඇති නේවාසික ප්‍රදේශයක්.
- About 4 Km distance to Nittambuwa Town. - නිට්ටඹුව නගරයට කිලෝමීටර 4ක පමණ දුරක් ඇත.
- Close to all Leading Banks, Financial Institutions, Super Markets, Private & Government Establishments, Government / Private Hospitals, Government & International Schools, etc.
සියලුම ප්රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳසැල්, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන, රජයේ / පෞද්ගලික රෝහල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආදියට සමීපව ඉඩම පිහිටා ඇත.
- Suitable for commercial investment or residential purpose too.
වාණිජ ආයෝජන හෝ නේවාසික අරමුණු සඳහා ද සුදුසු ය.