AP Lands and Houses
කුරණ පාරෙන් පොල් සහ තේ මාසික ආදායම් ලබන ඉඩම සහ නිවස
ගංවතුර ආපදා නොමැති ප්රදේශයකි
🟠සංචාරක ව්‍යාපාරයකට ද සුදුසු ප්රදේශයකි. කුඩා දියපාරක් , රක්ෂිත වනාන්තරයක් ද 1kmක් පමණ දුරකින් ඇත.
🔴කුරණ පාර, පාදුක්ක ඉංගිරිය ප්‍රදාන පාරේ, කොටිගල හංදියේ සිට කුරන පාරේ ඉඩම සහිත ගෙදර . ගෙයි මිදුලටම වාහනය ගත හැක. ප්‍රදාන පාරේ සිට ඉඩම ලගටම තාර දැමූ පාර…
📍කුරන හංදියේ සිට 2km
📍කොට්ටාව සිට 30km
📍පාදුක්ක සිට 13km
📍ඉංගිරිය සිට 11km
🟣සින්නක්කර ඔප්පුව පර්චස් 203
🟣වෙනම ඇති තේ ඉඩම් කොටස පර්චස් 33
✅පොල් සහ තේ මාසික ආදායම් ලබන
🟢තේ දළු මාසයකට 300 -350 kg (තේ ගස් අවුරුදු 7 පමණ වයස)
🟢පොල් ගෙඩි මාස දෙකකට 250 – 300 (පොල් ගස් අවුරුදු 15 පමණ වයස )
🟫මුලු ඉඩම වටේ කම්බි වැට ගසා ගේට්ටුව ඇත , ඉදිරිපස වැරන්ඩා එක ආවරනය වන පරිදි දැල් වැටක්ද ගසා ඇත .
🟤 ටයිල් කරන ලද ව. අ. 830 ගෙදර… සිවිලිම ඇත .
🟤සාලය ,කාමර 2, පැන්ට්‍රිය , කුස්සිය, ඇතුලත හොට් වෝටර් සහිත බාත්රූම් 1, පිටත වැසිකිළිය…
🟤නල ලිද වතුර මෝටරය සහිත
🟤කුඩා සේවක නිවස…
🟡පොල් ගස් 60 - ගෙඩි කඩන ගස් 46, අඹ3, රඹුටන්5, මහෝගනි 28, ගම්මිරිස් වැල් 36,ගොරක , ගඩුගුඩා ඇතුළු තවත් ගස් ඇත.
💲මිල ලක්ෂ 200/-
💲මිල ගනන් ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කළ හැක.
Thank you...