ඉතා සාර්ථකව අත්හදා බලා ඇති මෙම පරිපථය ඉතා ප්‍රබල වර්ධනයක් ලබාදේ. අඩු උපාංග ප්‍රමාණයක් සහිතව සැලසුම් කර තිබුනත් ක්‍රියාකාරිත්වය හා කාර්යක්ෂමතාව අතින් ඉතා උසස් මට්ටමක පවතී. හඬෙහි අනවශ්‍ය ඝෝෂා(distortion) ආදිය නොමැත. රත්වි්ම ද ඉතා අඩුය. බලසැපයුම සඳහා 24V,0,24V හෝ 28V,0,28V ට්‍රාන්ස්ෆෝමරයක් යොදා සාදාගත් ද්විත්ව බලසැපයුමක් (Duel supply) භාවිතා කරන්න.
මෙම පරිපථය යොදාගතහැකි ආකාර:
(1) අඟල් 8,10,12 subwoofer ස්පි්කරයක් සඳහා subwoofer amplifier එකක් ලෙස
(2)සාමාන්‍ය ප්‍රමාණයේ voice coil ඇති අඟල් 15 ස්පි්කර් 2ක් හෝ අඟල් 12 ස්පි්කර් 2ක් යෙදූ double top එකක් සඳහා
(3)Musical band practice සඳහා යොදාගන්නා monitoring amplifier එකක් ලෙස.
(4)අඟල් 8,10,12,15 ස්පි්කර් යොදා සාදාඇති සාමාන්‍ය buffel 1ක් හෝ 2ක් සඳහා .