RK Enterprises Pvt Ltd – POS Scanners & Barcode Printers Repair
😀 විශ්වාසදායි, පළපුරුදු සහ කඩිනම් සේවාවන් සමග
තොරතුරු තාක්ෂණයේ උසස් අත්දැකීමක් ඔබ වෙත රැගෙන එමු.
😀 සියලුම වර්ගයේ POS Scanner සහ Barcode Printer
අලුත්වැඩියා හා නඩත්තු සේවාවන් සඳහා අදම අප අමතන්න.
😀 පළපුරුදු හා සුදුසුකම් සහිත තාක්ෂණ ශිල්පීන්ගේ
සේවාවන් දැන් අඩු ගාස්තු යටතේ ඔබට ලබාගත හැක.
😀 වගකීමක් සහිතව
POS Scanner & Barcode Printer Service and Repairing.
😀 POS Scanner / Barcode Printer Repair සමග
සියලුම වර්ගයේ IT Solutions එකම ස්ථානයකින්.
😀 Qualified technicians විසින් ලබාදෙන
Quick & Budget Friendly Service.
☎️ Call us today…
😀 නිශ්චිත ස්ථානයක් නොමැතිව, ව්‍යාජ නාමයන් භාවිතා කරමින්
සේවා සපයන නිවෙස් හා පුද්ගලයන් වෙත ගොස්
ඔබගේ වටිනා කාලය, මුදල් සහ උපකරණවලට සිදුවන හානි වලක්වා ගන්න.
☝ හොඳම වගකීම් සහ විශ්වාසදායක After-Sales Service
🤝 Best Warranty & Trusted After-Sales Support
📍 අප කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි!