RK ENTERPRISES - POS Inventory Software System
_______________________________________________________________________
➤ අවුරුදු 15 ක පළපුරුද්ද මෙන්ම RK enterprices තෝරා ගැනීමේදී ඔබගේ ව්‍යාපාරයට ගැලපෙනම පහසුම දීර්ග කාලීන ඉතිහාසයක් සහිත ආයතනයක Software එක තෝරා ගැනීමට වග බලා ගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් යන දෙකම ඉතුරු වේ.
✅ පරිගණක පිළිබද දැනුමක් නොමැති කෙනෙකුට හෝ භාවිතා කිරීම පහසු වීම.
✅ දැනට ලෝකයේ පවතින උසස්ම හා වේගවත්ම තාක්ෂනයන් භාවිතා කිරීම .
✅ ඔබේ වියාපාරය ගැලපෙන ලෙස මෘදුකාංගය සාදාගත හැක.
✅ පහසුවෙන් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි ලෙස නිපදවා ඇත.
✅ ඔබගේ ව්‍යපාරයට අවශ්‍ය සියලුම ආකාරයේ වාර්තාවන් ලබා ගත හැකි විම.
🔸 ඔබේ කටයුතු පහසු කර ගන්න, ඉක්මනින් බිල්පත් නිකුත් කර කාලය ඉතුරු කර ගන්න.
🔸 සිදුවු ගනුදෙනු වල නිවැරැදි තොරතුරු දැන ගන්න .
🔸 ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය රැකගන්න.
➡ දීර්ඝ ඉතිහාසයක් සතුව ඇති RK Enterprises ආයතනය විසින් පාරිභෝගික ඔබගේ ඇතැති මුදලට ලබා දෙන POS System එකකට අදම එකතු වෙන්න.
➡ දෙස් විදෙස් රටවල් අතරහද දිනූ අප ආයතනය වෙත පැමිණ අදම වෙනස වටහා ගන්න, ඔබගේ Software එක ඔබ තෝරා ගැනීමෙන් පසු අප ආයතනය විසින් ඔබ තෝරාගත් software එකට ජීවිතකාලය පුරාවටම වග කියනු ලැබේ.
📌 මෘදුකාංගය හරහා අපෙන් ඔබට............... 📊📈
⭕ User-Friendly Interface
⭕ Invoicing and Billing
⭕ Sales Analytics
⭕ User Permission
⭕ Good Received Note
⭕ Cashbook
⭕ Multiple Payment Options ( Card / Cash / Bank / Chq / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM):
⭕ Security and Compliance
⭕ Custom Development
✔ නවීන තාක්ෂණය සමගින් ඔබගේ සේවාවන් තව තවත් පහසු කරගන්න ඔබත් අදම RK Enterprises සමග එකතු වන්න.
✔ ඔබට ගැටළුවක් ඇතිවන ඕනෑම් අවස්ථාවකදී anydesk මෘදුකාංගයහරහා ඔබගේ ගැටලුව නිරාකරණය කරනු ලැබේ.
OUR LOCATION: RK ENTERPRISES
NO 459/1/1,
Jayamawatha ,
Lake side,
Boralasgamuwa