RK Enterprises Pvt Ltd – POS Fingerprint Machine
🔶 Brand: Realand
🔶 Model: A-L311
🔶 User Capacity: 5,000 (expandable up to 10,000)
🔶 Fingerprint Capacity: 5,000 (expandable up to 10,000)
🔶 Password Capacity: 5,000 (expandable up to 10,000)
🔶 Card Capacity: 5,000 (expandable up to 10,000)
🔶 Transaction Storage: 100,000 records
🔶 Languages Supported: English, Spanish, Arabic, and more
🔶 Display: 2.8-inch TFT color screen
🔶 Fingerprint Sensor: 500 DPI optical sensor
🔶 Proximity Card: Standard RFID (125KHz); MIFARE option available
🔶 Communication Modes: WiFi, TCP/IP, USB Flash
🔶 Power Input: DC 6V/1A
💫 තාමත් සේවකයින්ගේ පැමිණීම පොත් පරීක්ෂාවකින් සටහන් කරනවාද?
💫 සේවකයින්ගේ පැමිණීම කළමනාකරණය කිරීමට ගැටලු තියෙනවාද?
💫 මෙන්න ඔබ සොයන නිවැරදි විසඳුම!
💫 ඔබට අවශ්‍ය Finger Print Machine එක දැන් අපගෙන් ඉතා පහසුවෙන් ලබා ගත හැක.
➽ දීර්ඝ කාලීන පළපුරුද්දක් සහ මෘදුකාංග ක්ෂේත්රයේ විශ්වාසය උදෙසා RK Enterprises Pvt Ltd සොයා එකඟ වන්න. ඔබේ බජට්ටුවට ගැලපෙන උපකරණය ලබා දීමට අප සූදානම්.
💫 කොළඹ දිස්ත්‍රික්කය ආසන්නයේ සිටින පාරිභෝගිකයින්ට බඩු පැය කිහිපයකින්ම ගෙන්වා දී, ලැබුණු පසු ගෙවීම් කළ හැක.
💫 ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශයන්හි පාරිභෝගිකයින්ට ද 24 පැය ඇතුළත බෙදාහැරීම සිදු කරයි.
💫 වගකීම් කාලය අවසන් වූ විටත්, ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප විසින් ලබා දෙයි.
💫 ඔබ කැමති පරිදි භාණ්ඩය නරඹා මිලදී ගැනීමට අපගේ කාර්යාලයට පිවිසිය හැක.
💫 හොඳම වගකීම් සහ අලෙවියෙන් පසු සේවාව ඔබට සහතිකය.
වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න:
📍 RK Enterprises Pvt Ltd
459/1/1, Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
Location Map: https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
Cash On Delivery Available