POS ERP Billing System Software
Relax එකේ බිස්නස් එක කරමුද ? 😃
බිලක් දෙන්න විතරක් බලාගෙනත් සිස්ටම් අරගන්න එපා. ⚠️
ඔයාගේ සම්පුර්ණ බිස්නස් එක manage කරලා දෙන්න අපිට පුලුවන්.
❓ ඔබට තොග තත්ත්වය real-time බලන්න පුළුවන්ද?
❓ ඔබගේ දෛනික ලාභය ඔබට ඉක්මනින් දැනගන්න පුළුවන්ද?
❓ ඔබ තවමත් ගිණුම් manual ලෙස පාලනය කරනවාද?
❓ ඔබගේ system එක Finance, Sales, Stock එකටම manage කරනවාද?
❓ ව්‍යාපාර වර්ධනයට අවශ්‍ය reports ඔබට තියෙනවාද?
❓ එක dashboard එකකින් සම්පූර්ණ ව්‍යාපාරය පාලනය කරන්න පුළුවන්ද?
🚀 එහෙනම් Complete POS or ERP System එකකට upgrade වෙන්න.
WHY CHOOSE US ?
✅ 24/7 පාරිභෝගික සහය
✅ මාසික/වාර්ෂික ගාස්තු නොමැත.
✅ ජීවිත කාලීන වගකීම
✅ ගුණාත්මක පරීක්ෂාව – මාස 3කට වරක් ක්රියාත්මකකදැයි විමසා බැලීම.
✅ වෘත්තීය ක්‍රමවේදය – නිසි ක්‍රමවේදයෙන් softwares ලබාදීම.
✅ දිවයින පුරා සේවාව
💼 සුපිරි වෙළඳසැල්, සිල්ලර & තොග අලෙවිසැල්
👗 රෙදිපිළි, පාවහන් අලෙවිසැල්
💆♀️ රූපලාවන්‍යගාර, ස්පා, ලොන්ඩ්‍රි
📚 පොත් & ලිපිද්‍රව්‍ය අලෙවිසැල්
📱 ජංගම දුරකථන & පරිගණක අලෙවිය හා අලුත්වැඩියා
🏋️♂️ කායවර්ධන ආයතන, වාහන අමතර කොටස් විකුණුම්
📦 භාණ්ඩ බෙදාහැරීමේ ආයතන, hardware & ගෘහ භාණ්ඩ
🍴 රෙස්ටුරන්ට්, හෝටල්, සියලුම වර්ග ව්‍යාපාර
කළමනාකරණ පද්ධති
🎓 Tuition / School Management
🏥 Hospital Management
🧪 Laboratory Management
🏨 Hotel Management
💰 Payroll & Accounting
🏋️♂️ Gym Management
🖥️ ERP Solutions
අපෙන් ඔබට නොමිලේම
🎓 සම්පූර්ණ මෘදුකාංග පුහුණුව
🎥 පුහුණු විඩීයෝව – අදාල පියවර හැරවීම් සහිත
📋 භාණ්ඩ ලැයිස්තුව (බාර්කෝඩ් සමඟ)
🔄 මෘදුකාංග යාවත්කාලීන කිරීම – ජීවිත කාලීන නොමිලේ
⭐ INVENTORY MANAGEMENT
🛒 Multi Store / Warehouse Inventory / බහු අලෙවිසැල් / ගබඩා තොග කළමනාකරණය
🛒 Purchase & Invoice Status Management / මිලදී ගැනීම් හා ඉන්වොයිස් කලමනාකරණය
🛒 IMEI / Serial / Lot & Expiry Tracking / IMEI / Serial / Lot
🛒 Advanced Product Management with History
🛒 Advanced Supplier Management with Account Summary / සැපයුම්කරුවන් කළමනාකරණය
🛒 Purchase Due Reminders / මිලදී ගැනීම් ණය මතක් කිරීම
🛒 Barcode Sticker Printing & Reading / බාර්කෝඩ් ස්ටිකර් මුද්‍රණය සහ කියවීම
🛒 Stock Adjustments & Transfers / තොග සකස් කිරීම සහ මාරු කිරීම
🛒 Low Stock & Expiry Notifications / අඩු තොග සහ කල් ඉකුත් වීමේ දැනුම්දීම්
🛒 CSV Excel Import for Stocks
🛒 Detailed Inventory Reports & Analytics / විස්තරාත්මක තොග වාර්තා සහ විශ්ලේෂණ
⭐ SALES & POS SYSTEM
🛒 Fast POS Billing (Keyboard & Touch Support) / වේගවත් බිල් කිරීම
🛒 Barcode / Name / Category / Brand Search / බාර්කෝඩ් / නම / කාණ්ඩ / Brand අනුව සොයන්න
🛒 Multi Billing (Retail / Wholesale / Credit) / (සිල්ලර / තොග / ණය බිල් )
🛒 Bill Hold / Park Bill / Order Management / Bill Hold
🛒 පාරිභෝගික ණය ගිණුම් සහ ඉතිහාසය
🛒 Sales Commission Management
🛒 Multiple Payment Methods Support
🛒 Self Customization Invoice Design
🛒 Multiple Bill Templates
🛒 Quotation, Sales Orders & Draft Billing
🛒 දින අවසාන Sales Reports සහ අනෙකුත් විශේෂාංග
🛒 Expense Management / වියදම් කළමනාකරණය
🛒 Role-Based User Access
🛒 Loyalty Points System / Loyalty Points පද්ධතිය
🛒 Tax Configuration / බදු සකසීම
🛒 Powerful 50+ Business Reports 50+ ව්‍යාපාරික වාර්තා
✔ Finance (මුල්‍ය කළමනාකරණය)
✔ Accounting (ගිණුම් කළමනාකරණය)
✔ HRM (මානව සම්පත් කළමනාකරණය)
✔ Manufacturing (නිෂ්පාදන කළමනාකරණය)
✔ Sales (විකුණුම් කළමනාකරණය)
✔ CRM (ගනුදෙනුකරුවන් කළමනාකරණය)
✔ Stock / Inventory (තොග කළමනාකරණය)
📌යනාදී සම්පූර්ණ ව්‍යාපාර කළමනාකරණ පද්ධති අපෙන් ඔබට ලබාගත හැක.
වැඩි විස්තර සදහා අප ආයතනය වෙත පැමිණීම හෝ දුරකථන ඇමතුමක් ලබාදීම ඔබට කලහැකියි.
Our Few of Recents clients…
-----------------------------------------------------------
Guruge (pvt)Ltd – Ja Ela
IBTS Campus – Nugegoda
I crown (pvt)Ltd – Gampaha
SurgiDX (Pvt) Ltd – Ja Ela
Sky Lounge – Gampaha
Black Apple – Gampaha
YU Mobile – Gampaha
Future Arcade – Gampaha
Urban Vogue – Colombo 03
Foster & Reeds (pvt)Ltd – Nawala
Yes Optical – Gampaha
Senuri Auto Parts – Miriswatta
I FIX – Negambo
Sanuthi Super – Kandana
Next Mobile – Gampaha
Bookcafe – Wallawatta
Samaya Pheonix – Ella
Nextgen Mobile – Gampaha
Jayasiri Enterprises- Moratuwa
House of cake craft – Kiribathgoda
PT Solutions - Gampaha
💡 ගණන් කල නොහැකි තරමේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හිද, දිවයිනේ ඉතා සුප්‍රසිද්ධ වෙළඳ ආයතන වලද, සාඩම්බර මෘදුකාංග නිෂ්පාදකයෝ අපි වෙමු. අප කෙරෙහි රැදී ව්‍යාපාරික විශ්වාසය ඉදිරියටත් අප ගනුදෙනුකරුවන් වෙත ලඟා කරදීම අපගේ අරමුණයි.
📞 Contact Us
Mylab (Pvt)Ltd
30/11, Ground Floor, Ja Ela Road, Gampaha.
( Facing 270 New Bus Stand )
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

POS Hotel Billing Software System
அங்கத்துவம்கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 50,00037 நாள்
POS Pharmacy Software Billing System
அங்கத்துவம்கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 20,00031 நாள்
Pos Inventory Management Billing Software System
அங்கத்துவம்கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 20,00016 நாள்
POS Billing Software
அங்கத்துவம்கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 20,00027 நாள்