POS Cashier Billing System (Budget Package)
RK Enterprises Pvt Ltd – POS Cashier Billing System (Budget Package)
⏩ Package Contents:
Offline POS Software + All-in-One Single Display (256GB SSD) + 80mm Bill Printer + Cash Drawer
⏩ Warranty: 06 Months
🔸 මෘදුකාංග හා POS ක්ෂේත්රයේ දීර්ඝ අත්දැකීම් සහ විශ්වාසනීය නාමයක් ඇති RK Enterprises Pvt Ltd විසින්,
ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවයට ගැලපෙන කාර්යක්ෂම, වටිනා සහ අයවැයට හිතකර POS Billing Solution එකක් අදම ඔබ වෙත ලබා දෙයි.
🔸 භාවිතයට ඉතා පහසු, වේගවත් සහ Smart POS System එකක් සමඟ,
දිනපතා ව්‍යාපාර කළමනාකරණය දැන් තවත් සරල සහ ප්‍රභාවවත් වේ.
🔔 POS System එකක් මිලදී ගැනීමට පෙර අනිවාර්යයෙන් සලකා බැලිය යුතු කරුණු 👇
1️⃣ POS / Software ක්ෂේත්රයේ ඔවුන්ට ඇති පළපුරුද්ද කීයද?
2️⃣ ආයතනය ක්‍රියාත්මක වෙමින් තිබෙන කාලය කොපමණද?
3️⃣ විශ්වාසදායී ඉතිහාසයක් සහ හොඳ නාමයක් (Reputation) තිබේද?
4️⃣ නිල Company Profile එකක් තිබේද?
5️⃣ ස්ථිර භෞතික ලිපිනයක් පවතිනවද?
6️⃣ පුහුණු සහ පළපුරුදු සේවක මණ්ඩලයක්ද?
7️⃣ නීත්‍යානුකූල අධ්යක්ෂ මණ්ඩලයක් සහ කළමනාකරණයක් තිබේද?
8️⃣ මිලදී ගන්නා උපකරණ සඳහා නිසි Warranty ලබා දෙනවද?
9️⃣ After Sales Service එක විශ්වාසවන්තද?
🔟 දිගුකාලීනව විශ්වාස කළ හැකි ආයතනයක්ද?
👉 Stock ගැටලු නිතරම ඇතිවෙනවද?
👉 නිවැරදි Stock Balance එකක් පෙන්වන්නේ නැද්ද?
👉 Accounts හදනකොටම දවස ඉවර වෙනවද?
👉 Sales Performance සතුටුදායක නැද්ද?
🔸 POS / Billing Software එකක් තෝරාගැනීමේදී,
දිගු ඉතිහාසයක් සහ විශ්වාසනීය සේවාවක් ඇති ආයතනයක් තෝරාගැනීමෙන්
ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් Develop කරන POS Software English Language එකෙන් ලබාගත හැක.
🔸 ඔබගේ ව්‍යාපාර වර්ගය අනුව,
ඕනෑම Business Type එකකට Customize කර Software සංවර්ධනය කර දීමට අප සූදානම්.
🔸 වසර 15කට අධික පළපුරුද්දක් සහ විශ්වාසදායී සේවාවන් සමඟ
වෙනස ඔබම අත්විඳීමට අදම අප වෙත පැමිණෙන්න.
🔸 ස්ථිර ලිපිනයක් නොමැති Online / Home-Based ව්‍යාජ ආයතනවලට රැවටී
ඔබගේ වටිනා කාලය හා මුදල් නාස්ති කරගැනීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී,
ගුණාත්මක සහ විශ්වාසවන්ත සේවාවක් සඳහා RK Enterprises Pvt Ltd තෝරාගන්න.
🔸 Software එකක් තෝරාගත් පසු,
එම Software එකට ජීවිත කාලය පුරා අපගේ සහාය සහ වගකීම හිමි වේ.
🔸 අපගේ සේවාවන් කොපි කළ හැකි නමුත් – සමාන කළ නොහැක.
🧾 අපගේ POS Software System මඟින් ඔබට ලැබෙන ප්‍රධාන පහසුකම් 📊📈📉
⭕ වේගවත් හා පැහැදිලි බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock Management
⭕ Expiry Date Monitoring
⭕ දවසේ ආදායම සහ ලාභ ගණනය
⭕ Cash / Credit Sales වෙන්ව පෙන්වීම
⭕ Discounts Automatic Calculation
⭕ Accounts & Accounting Management
⭕ Supplier සහ Customer Database
⭕ Remaining Stock සහ Re-Order Alerts
⭕ Daily / Monthly Reports
⭕ Business & Service Management
⭕ English / Sinhala Bills Printing
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කරන්න.
✔ නවීන තාක්ෂණය සමඟ ඔබගේ සේවාවන් පහසු කරගන්න – RK Enterprises Pvt Ltd සමඟ එක්වන්න.
✔ පරිගණක දැනුම නොමැති අයෙකුට වුවද භාවිතයට ඉතා පහසුයි.
✔ ගැටළුවක් ඇති වුවහොත් AnyDesk හරහා Remote Support ලබා දේ.
✔ පළපුරුදු කණ්ඩායමක් ඔබට පූර්ණ සහාය ලබා දෙයි.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 Open 7 Days Including Holidays
👉 දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


POS Cashier Billing System Budget Package
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,70047 நாள்
POS Cashier Billing System (Budget Package)
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 89,7003 நாள்
POS Cashier Billing System (Budget Package)
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 89,7002 நாள்
POS Cashier Billing System (Budget Package)
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 165,50013 நாள்
