POS Cashier Billing System (Budget Package)
RK Enterprises Pvt Ltd – POS Cashier Billing System (Budget Package)
⏩ Offline POS Software + All-in-One Single Display (128GB SSD) + 80mm Bill Printer + Cash Drawer
⏩ 06 මාස වගකීම් සමඟ
🔸 මෘදුකාංග හා POS ක්ෂේත්රයේ දිගුකාලීන අත්දැකීම් සහ විශ්වාසදායී නාමයක් හිමි RK Enterprises Pvt Ltd විසින්,
ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවයට ගැලපෙන කාර්යක්ෂම, වටිනා සහ අයවැයට හිතකර POS Billing Solution එකක් අදම ලබා දෙයි.
🔸 භාවිතයට පහසු, වේගවත් සහ Smart POS System එකක් සමඟ
ඔබගේ ව්‍යාපාර කළමනාකරණය දැන් ඉතා සරල සහ කාර්යක්ෂම වේ.
🔔 POS System එකක් මිලදී ගැනීමට පෙර අනිවාර්යයෙන් සලකා බලන්න 👇
1️⃣ POS / Software ක්ෂේත්රයේ පළපුරුද්ද කීයද?
2️⃣ ආයතනය ආරම්භ වී තිබෙන කාලය කොපමණද?
3️⃣ විශ්වාසදායී ඉතිහාසයක් සහ හොඳ Reputation එකක් තිබේද?
4️⃣ නිල Company Profile එකක් පවතිනවද?
5️⃣ ස්ථිර භෞතික ලිපිනයක් තිබේද?
6️⃣ පුහුණු සහ පළපුරුදු සේවක මණ්ඩලයක්ද?
7️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් සහ නීත්‍යානුකූල ආයතනයක්ද?
8️⃣ මිලදී ගන්නා භාණ්ඩ සඳහා නිසි වගකීම් ලිපි ලබා දෙනවද?
9️⃣ After Sales Service එක විශ්වාසදායකද?
🔟 දිගුකාලීනව විශ්වාස තැබිය හැකි ආයතනයක්ද?
👉 Stock නිතර ගැටලුද?
👉 නිවැරදි Stock Balance එකක් නොපෙනෙයිද?
👉 Accounts හදනකොටම දවස ඉවර වෙනවද?
👉 Sales Results සතුටුදායක නැද්ද?
🔸 POS / Billing Software එකක් තෝරාගන්නා විට,
දිගු ඉතිහාසයක් සහ විශ්වාසදායී සේවාවක් ඇති ආයතනයක් තෝරාගැනීමෙන්
ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් සංවර්ධනය කරන POS Software – English Language එකෙන් ලබා ගත හැක.
🔸 ඔබගේ ව්‍යාපාර වර්ගයට අනුව
ඕනෑම Business Type එකකට Customize කර Software සංවර්ධනය කර දීමට අප සූදානම්.
🔸 වසර 15කට අධික පළපුරුද්දක් සහ විශ්වාසදායී සේවාවන් සමඟ
වෙනස ඔබම අත්විඳීමට අදම අප වෙත පැමිණෙන්න.
🔸 නිශ්චිත ලිපිනයක් නොමැති Online / Home-Based ව්‍යාජ ආයතනවලට රැවටී
ඔබගේ වටිනා කාලය හා මුදල් නාස්ති කරගැනීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී,
විශිෂ්ට සේවාවක් සඳහා RK Enterprises Pvt Ltd තෝරාගන්න.
🔸 Software එකක් තෝරාගත් පසු,
එම Software එකට ජීවිත කාලය පුරාවට අපගේ සහාය සහ වගකීම හිමිවේ.
🔸 අපගේ සේවාවන් කොපි කළ හැකි නමුත් – සමාන කළ නොහැක.
🧾 අපගේ POS Software හරහා ඔබට ලැබෙන්නේ 📊📈📉
⭕ වේගවත් බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock Management
⭕ Expiry Date Tracking
⭕ දවසේ ආදායම සහ ලාභ ගණනය
⭕ Cash / Credit Sales වෙන්ව පෙන්වීම
⭕ Discounts Automation
⭕ Accounts & Accounting Management
⭕ Supplier & Customer Database
⭕ Remaining Stock & Re-Order Alerts
⭕ Daily / Monthly Reports
⭕ Business & Service Management
⭕ English / Sinhala Bills Printing
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින්, ඔබගේ ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කරන්න.
✔ නවීන තාක්ෂණය සමඟ ඔබගේ සේවාවන් පහසු කරගන්න – RK Enterprises Pvt Ltd සමඟ එක්වන්න.
✔ පරිගණක දැනුම නොමැති අයෙකුට වුවද භාවිතයට ඉතා පහසුයි.
✔ ගැටලුවක් ඇති වුවහොත් AnyDesk හරහා Remote Support ලබා දේ.
✔ පළපුරුදු කණ්ඩායමක් ඔබට සම්පූර්ණ සහාය ලබා දෙයි.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 We are open 7 days including holidays
👉 දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි 👍
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


POS Cashier Billing System Budget Package
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,70039 நாள்
POS Cashier Billing System (Budget Package)
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 165,5005 நாள்
POS Cashier Billing System Package
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,7008 நாள்
POS Cashier Billing System Package
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,7003 நாள்
