POS Cashier Billing System (Budget Package)
RK Enterprises Pvt Ltd – POS Cashier Billing System (Budget Package)
⏩ Offline POS Software + All-in-One Single Display (128GB SSD) + 80mm Bill Printer + Cash Drawer
⏩ 06 මාස වගකීම් සහිතයි
🔸 මෘදුකාංග හා POS ක්ෂේත්රයේ දිගු පළපුරුද්දක් සහ විශ්වාසදායී නාමයක් හිමි RK Enterprises Pvt Ltd විසින්
ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාට සරිලන කාර්යක්ෂම, වටිනා සහ විශ්වාසදායී POS Billing Solution එකක් ඔබ වෙත ලබා දෙයි.
🔸 අයවැයට ගැලපෙන, භාවිතයට පහසු සහ ප්‍රායෝගික POS System එකක් සමඟ
ඔබගේ ව්‍යාපාරය Smart & Systematic ලෙස කළමනාකරණය කිරීම දැන් ඉතා සරලයි.
🔎 POS System එකක් මිලදී ගැනීමට පෙර අනිවාර්යයෙන් සලකා බලන්න 👇
01️⃣ POS / Software ක්ෂේත්රයේ කොපමණ කාලයක් ආයතනය ක්‍රියාත්මකද?
02️⃣ ආයතනය ආරම්භ කර ඇති කාලය කොපමණද?
03️⃣ විශ්වාසදායී ඉතිහාසයක් සහ හොඳ Reputation එකක් තිබේද?
04️⃣ නිල Company Profile එකක් පවතිනවද?
05️⃣ නිශ්චිත භෞතික ලිපිනයක් තිබේද?
06️⃣ පුහුණු සහ පළපුරුදු සේවක මණ්ඩලයක් සිටිනවද?
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් සහ නීත්‍යානුකූල ව්‍යුහයක් තිබේද?
08️⃣ මිලදී ගන්නා භාණ්ඩ සඳහා වගකීම් ලිපි ලබාදෙනවද?
09️⃣ After Sales Service එක විශ්වාසදායකද?
🔟 දිගු කාලීනව විශ්වාස තැබිය හැකි ආයතනයක්ද?
👉 Stock නිතර ගැටලුවක්ද?
👉 Stock Balance නිවැරදිව පේන්නේ නැද්ද?
👉 Accounts හදනකොටම දවස ඉවර වෙනවද?
👉 Sales Results සතුටුදායක නැද්ද?
🔸 POS / Billing Software එකක් තෝරාගන්නා විට
දිගු ඉතිහාසයක් සහිත විශ්වාසදායී ආයතනයක් තෝරාගැනීමෙන්
ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් සංවර්ධනය කරන POS Software English Language වලින් ලබාගත හැක.
🔸 ඔබගේ ව්‍යාපාර වර්ගය අනුව
ඕනෑම Business Type එකකට Customize කර Software එක සකස් කර දිය හැක.
🔸 වසර 15කට අධික පළපුරුද්දක් සහ නිරන්තර සහාය සමඟ
වෙනස ඔබම අත්විඳීමට අදම අප වෙත පැමිණෙන්න.
🔸 නිශ්චිත ලිපිනයක් නොමැති Online / Home-based ව්‍යාජ ආයතනවලට රැවටී
ඔබගේ වටිනා කාලය හා මුදල් නාස්ති වීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී
විශ්වාසදායී, වගකීම් සහිත සේවාවක් සඳහා RK Enterprises Pvt Ltd තෝරාගන්න.
🔸 Software එක මිලදී ගත් පසු
එයට ජීවිත කාලය පුරාවට Support & Responsibility අපෙන් ලබා දේ.
🔸 අපගේ සේවාවන් කොපි කළ හැක – නමුත් සමාන කළ නොහැක.
📊 අපගේ POS Software මඟින් ඔබට ලැබෙන්නේ 👇
⭕ Bill Printing
⭕ Accurate Stock Management
⭕ Expiry Date Tracking
⭕ Daily Income & Profit Calculation
⭕ Cash / Credit Sales Separate View
⭕ Automatic Discounts
⭕ Accounts & Accounting Management
⭕ Supplier & Customer Database
⭕ Remaining Stock & Re-Order Alerts
⭕ Daily / Monthly Reports
⭕ Business & Service Management
⭕ Fast English / Sinhala Bill Printing
⭕ Error Reduction
⭕ Business Efficiency Increase
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින්
ඔබගේ ව්‍යාපාරය Smart ලෙස කළමනාකරණය කරන්න – අදම POS System එකකට මාරු වන්න.
✔ නවීන තාක්ෂණය සමඟ
ඔබගේ සේවාවන් තවත් පහසු කරගන්න – RK Enterprises Pvt Ltd සමඟ එකතු වන්න.
✔ පරිගණක දැනුම නොමැති පුද්ගලයෙකුටත්
භාවිතා කිරීම ඉතාමත් පහසුයි.
✔ ගැටලුවක් ඇති වුවහොත්
AnyDesk හරහා Remote Support ලබාදේ.
✔ පළපුරුදු කණ්ඩායමක්
ඔබට සම්පූර්ණ සහාය ලබාදෙයි.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 We are open 7 days including holidays
දැන් අපි දින 07ක් සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි 👍
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


POS Cashier Billing System Budget Package
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,70032 நாள்
POS Cashier Billing System Budget Package
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,70020 நாள்
POS Cashier Billing System (Budget Package)
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,70022 நாள்
POS Cashier Billing System (Budget Package)
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,7008 நாள்
