POS Cashier Billing System (Budget Package)
RK Enterprises Pvt Ltd – POS Cashier Billing System (Budget Package)
⏩ Package Includes:
Offline POS Software + 22” Standard Monitor (Used) + Core i3 4th Gen PC (8GB RAM / 500GB HDD – Used) + 650VA Brand New UPS + 58mm POS Printer + Cash Drawer + 2D Handheld Wired Barcode Scanner
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගුකාලීන ඉතිහාසයක් සහ වෘත්තීය පළපුරුද්දක් සහිත RK Enterprises Pvt Ltd වෙතින්,
ඔබගේ මුදලට ගැළපෙන ගුණාත්මක POS Billing System එකකට අදම එකතු වෙන්න.
🔸 ඔබගේ ව්‍යාපාරය Smart & Systematic ලෙස පවත්වාගෙන යාමට අපි ඔබට සම්පූර්ණ විසඳුමක් ලබා දෙමු.
⏩ POS System එකක් ලබාගන්නා විට මෙවැනි කරුණු ගැන සිතා බැලුවාද?
ඔබ තෝරාගන්නා ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක් සිට පවතිනවද?
ආයතනය ආරම්භ කර ඇති කාලය කොපමණද?
එයට විශ්වාසදායක ඉතිහාසයක් තිබේද?
Company Profile එකක් පවත්වාගෙන යනවද?
ස්ථිර ලිපිනයක් සහිත ආයතනයක්ද?
පුහුණු සේවක මණ්ඩලයක් සිටිනවද?
අධ්යක්ෂ මණ්ඩලයක් පවත්වාගෙන යනවද?
අලෙවි කරන භාණ්ඩ සඳහා වගකීම් ලේඛන ලබාදෙනවද?
අලෙවියෙන් පසුවත් After Sales Support ලබාදෙනවද?
දිගුකාලීනව විශ්වාසය තැබිය හැකි ආයතනයක්ද?
👉 නිතරම ගැටලුද?
👉 Stock Balance නිවැරදි නැද්ද?
👉 Accounts හදන්නම දවස ඉවරද?
👉 Sales Control කරන්න අමාරුද?
🔸 POS Software එක තෝරාගැනීමේදී, ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන,
දිගුකාලීන අත්දැකීම් සහිත ආයතනයක් තෝරාගැනීමෙන්
ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් සංවර්ධනය කරන Software English Language වලින් ලබාගත හැක.
🔸 ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවයන් අනුව
POS Software Customize & Upgrade කරගැනීමේ පහසුකම ඇත.
🔸 වසර 15කට අධික පළපුරුද්දක්, විශ්වාසනීය සේවාවන් සමග
RK Enterprises Pvt Ltd වෙතින් වෙනස ඔබම අත්විඳින්න.
🔸 ස්ථිර ලිපිනයක් නොමැති, Online / ව්‍යාජ ආයතන වලට රැවටී
ඔබගේ වටිනා කාලය සහ මුදල් අහිමි කරගැනීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට රැවටී නොසිට
විශ්වාසදායක සේවාවක් සඳහා අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු,
එයට ජීවිතකාලය පුරාවටම වගකීම අප ආයතනයෙන් ලබා දේ.
🔸 අපේ සේවාවන් කොපි කල හැක – නමුත් සමාන කල නොහැක.
🔸 POS Software හරහා ඔබට ලැබෙන පහසුකම් 📊📈📉
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock Balance
⭕ Expiry Date Tracking
⭕ දවසේ ආදායම හා ලාභය
⭕ Cash / Credit Sales වෙන්ව බැලීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
⭕ English / Sinhala බිල්පත් මුද්‍රණය
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ Discount Calculations
⭕ Accounting
⭕ Supplier Details
⭕ Customer Details
⭕ Remaining Stock Reports
⭕ Re-Order Level Reports
⭕ Daily Reports
⭕ Service Management
✔ කාලයත් මුදලත් ඉතිරි කරගෙන
ඔබගේ ව්‍යාපාරය Smart Business එකක් බවට පත් කරන්න.
✔ නවීන තාක්ෂණය සමග ඔබගේ සේවාවන් තවත් පහසු කරගන්න
RK Enterprises Pvt Ltd සමග අදම එකතු වෙන්න.
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුටත්
භාවිතා කළ හැකි ලෙස Software නිර්මාණය කර ඇත.
✔ ඕනෑම ගැටළුවක් ඇතිවූ විට
AnyDesk Remote Support මඟින් ඉක්මන් විසඳුම්.
✔ දිගුකාලීන අත්දැකීම් සහිත අපගේ කණ්ඩායම
ඔබට සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.
💫 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


POS Cashier Billing System Budget Package
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,70010 நாள்
POS Cashier Billing System (Budget Package)
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,70020 நாள்
POS Cashier Billing System Budget Package
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,7007 நாள்
POS Cashier Billing System Budget Package
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,70019 நாள்
