ඔබගේ ව්‍යාපාරය / ආයතනය කුමන වර්ගයේ එකක් වුවත් ඔබ වෙනුවෙන්ම ඔබේ ව්‍යාපාරයටම සරිලන අයුරින් බිල්පත් මෘදුකාංග අපගේ වසර 20 කට වඩා ක්ෂේත්රීය පළපුරුදු මෘදුකාංග ඉංජිනේරුවන් විසින් නිෂ්පාදනය කර ඇත. 100% අපගේ නිෂ්පාදනයන් වන බැවින් ඔබට අවශ්‍ය ඕනෑම අයුරකට වෙනස් කිරීමට හෝ වැඩි දියුණු කිරීම අප සතුයි.
ඇයි ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ?
----------------------------------------------------
O පාරිභෝගික සහය සඳහා වෙනම සුහදශීලි කාර්ය මණ්ඩලයක් සිටින බැවින් අවශ්‍ය ඕනෑම මොහොතක ජීවිත කාලීනව ඔබට සහය දැක්වීමට අප බැඳී සිටින්නෙමු.
O අප කිසිදු මාසික හෝ වාර්ෂික ගාස්තුවක් අය නොකරන අතර ( සැගවුනු ගාස්තු කිසිවක් නැත ) මෙම මෘදුකාංගය ඔබ හට ලබාදෙන්නේ ජිවිත කාලීනව ඔබගේ වත්කමක් ලෙසිනි.
O අප බිල්පත් මෘදුකාංගය සඳහා වගකීමක් සේවා ගිවිසුම් සහිතව අප ඔබට ලබාදෙන්නෙමු .
O මාස 3කට වරක් ඔබගේ බිල් පද්ධතිය නිසිආකාරව ක්‍රියාත්මක වන්නේදැයි අප ආයතනය විසින් විමසා බැලීම. (අලෙවියෙන් පසු ඉහල ගුණාත්මක සේවාව.)
O පිළිගත් වෘත්තීය ක්‍රමවේදයකින් අප මෘදුකාංගය ඔබ සතු කරවීම.
O දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට කඩිනමින් අපගේ සේවාව ලබාදීමට අප සුදානමින් සිටින්නෙමු.
දැනට තියෙන සිස්ටම් එකෙන් ඔයාට ඕන වැඩේ වෙන්නේ නැද්ද ? එයාලගේ response අඩුයිද?
පොඩිම පොඩි අප්ඩේට් එකකටත් ලොකු ගනන් ඉල්ලනවද ?
වැඩි ගානක් දීලා features අඩු සිස්ටම් එකක්ද අරන් තියෙන්නේ ?
ආයතනයක් නැති තනි පුද්ගලයන් කරපු software මිලදීගෙන අප්ඩේට් සපෝට් ගන්න විදිහක් නැතිව දුක් වෙනවද ?
එහෙනම් මේ හැම දේකටම තිත තියලා එන්න අපිත් එක්ක එකතු වෙන්න.
★ සුපිරි වෙළදසැල් ,සිල්ලර , තොග අලෙවිසැල්
★ රෙදිපිළි, පාවහන් අලෙවිසැල්
★ රූපලාවන්‍යගාර , ස්පා , ලොන්ඩ්‍රි
★ පොත් ලිපිද්‍රව්‍ය අලෙවිසැල් ,
★ ජංගම දුරකතන ,පරිගණක විකුණුම්, අලුත්වැඩියා මධ්‍යස්ථාන
★ කායවර්ධන ආයතන, වාහන අමතර කොටස් විකුණුම් ආයතන
★ භාණ්ඩ බෙදාහැරීමේ ආයතන , හාඩ්වෙයාර් ,
★ වාහන, ගෘහ භාණ්ඩ අලෙවිසැල්
★ රෙස්ටුරන්ට්, හෝටල් , ඇතුළු සියලුම වර්ගයේ ව්‍යාපාර සඳහා
Tuition Classes/ School Management Systems
Hospital management systems
Laboratory management sytems
Hotel management systems
Payroll & Accounting Systems
අපෙන් ඔබට නොමිලේම….
------------------------------------
මෘදුකාංගය භාවිතය පිළිබද සම්පුර්ණ පුහුණුවක්
මෘදුකාංගයේ පුහුණු විඩීයෝවක්
ඔබට අදාල භාණ්ඩ ලැයිස්තුවක් බාර්කෝඩ් සහිත
මෘදුකාංග යාවත්කලීනයන්
අප POS මෘදුකාංගයෙන් ඔබට …
---------------------------------------
❈ බිල්පත් නිකුත්කිරීම.
❈ ස්වයංක්‍රීය තොග කළමණාකරනය
❈ සියලුම වෙළඳ වාර්තාවන්
❈ කාඩ්පත්, මුදල් හා චෙක්පත් මගින් මුදල් ගනුදෙනු
❈ පාරිභොගික යන් පිළිබඳ සහ ඔවුන්ගේ ගනුදෙනු විස්තර
❈ සැපයුම්කරුවන් පිළිබඳ සහ ඔවුන්ගේ ගනුදෙනු විස්තර
❈ ණය ගනුදෙනු
❈ භාණ්ඩ ඇණවුම් කිරීම
❈ ස්වංක්රිය කෙටි පණිවිඩ යැවීමේ හැකියාව
❈ අසීමිත දත්ත ගබඩාව / පරිශීලක ගිණුම්
❈ බාර්කෝඩ් ස්ටිකර් මුද්‍රණය
❈ ආපසු භාණ්ඩ යැවීම් / ලැබීම්
❈ වෙළඳ වට්ටම් රුපියල් හෝ ප්‍රතිශත
❈ සිංහල , ඉංග්‍රීසි , දමිල භාෂා ත්‍රිත්වයෙන්ම බිල්පත
❈ ආයතනික වියදම් කළමනාකරණය
ආදී තවත් සේවාවන් සමග...
** ගණන් කල නොහැකි තරමේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්යපාරයන්හිද දිවයිනේ ඉතා සුප්‍රසිද්ධ වෙළද ආයතන වලද සාඩම්බර මෘදුකාංග නිෂ්පාදකයෝ අපි වෙමු.**
Our Few of Recents clients…
-----------------------------------------------------------
1. Urban Vogue – MC / Liberty Plaza
2. Dotmo Lanka Engineering - Balummahara
3. Mobile Station - Gampaha
4. Grand Dewasiri Seafood Restaurant – Nuwaraeliya
5. Xavier Academy – Ja ela
6. Rice Corner – Yakkala , Ganemulla
7. Black Apple – Gampaha
8. Royal Taste Bakers – Ja ela
9. Jayasuriya Pharmacy - Ragama
10. Ranketha Restaurant – Malabe
11. P Cafe - Ganemulla
12. Sethu Cosmetics – Kaduwela
13. Rupasinghe Aquarium - Wariyapola
*අප කෙරෙහි රැදී ව්‍යාපාරික විශ්වාසය ඉදිරියටත් අප ගනුදෙනුකරුවන් වෙත ලඟා කරදීම අපගේ අරමුණයි. **
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Billing POS Systems Other Bissnuse
அங்கத்துவம்கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 78,50054 நாள்Laser Printer
கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 19,00051 நாள்Epson L130 Printer
கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 20,00030 நாள்Pos System Posiflex Printers with Honeywell Orbit Scaner
கம்பஹா, கணினி துணைக் கருவிகள்ரூ 20,00032 நாள்