ரூ 20,000
விளக்கம்
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
🌟 Restaurant ව්‍යාපාරය Smart විදිහට Manage කරමු! 🌟
📌 Keep your restaurant / hotel organized, fast & profitable!
👌 වසර 15ක පළපුරුද්ද සහිත, රජයේ ලියාපදිංචි ආයතනයක් ලෙස
අපි ඔබට After-Sales Service එකත් සම්පූර්ණයෙන්ම ලබාදෙමු.
අපගේ POS System මගින් ඔබගේ
🍽️ Restaurant | ☕ Cafe | 🍔 Food Outlet
ව්‍යාපාරය පහසුම සහ වේගවත්ම ආකාරයට කළමනාකරණය කරන්න.
✨ Life Time Warranty | Monthly Charges නැත
🌐 Online & Offline දෙවර්ගයේම Systems අප සතුව ඇත
👉 Internet තිබුණත් / නැතිවුණත් business එක run කරන්න පුළුවන්.
💼 Why Choose Us?
✔️ පරිගණක දැනුමක් නොමැති අයෙකුට පවා භාවිතය පහසු වීම
✔️ දෝෂ 100% රහිත ක්‍රියාකාරීත්වය
✔️ ඕනෑම උපාංගයකින් පවිච්චි කිරීමට හැකියාව
✔ රහසිගත සහ සුරක්ෂිත දත්ත ගබඩා කිරීම
✔️ අපේම මෘදුකාංග නිර්මාණයක් වීම නිසා වගකීම් සහිත සේවාව
POS / Cashier System Software එක තෝරාගන්නකොට
දිර්ඝ කාලීන පළපුරුද්දක් සහ විශ්වාසනීය ඉතිහාසයක් තියෙන ආයතනයක් තෝරාගැනීමෙන්
👉 ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතුරු කරගන්න පුළුවන්.
🖥️ Software එක
Sinhala | English භාෂා වලින් ලබාගත හැක.
🏪 Suitable For Businesses Like:
* Supermarkets & Grocery Shops
* Pharmacies
* Textile & Shoe Shops
* Restaurants & Hotels
* Medical Channeling Centers
* Hardware & Spare Parts Shops
* Mobile Phone Shops
* Bookshops & Stationery
* Pastry & Cake Shops
🔥 Main Features of Restaurant System 🔥
✅ Table Management (Dine-In / Takeaway / Delivery)
✅ Table-wise Billing & Bill Holding
✅ Kitchen Order Ticket (KOT)
✅ Fast POS Billing
✅ Recipe Creation
✅ Menu & Price Management
✅ Stock & Ingredient Control
✅ Multiple Payment Methods (Cash / Card / Online)
✅ User-wise Privileges
✅ Discount & Promotions
✅ Daily / Monthly Sales Reports
✅ Multi-Branch Support
✅ 50+ System Reports
👉 And many more features based on your business requirements!
🔹 Software + Hardware Available
(POS Software, Barcode Scanner, Thermal Printer, Cash Drawer සහ අනෙකුත් Hardware Items)
🖨️ Hardware Compatibility:
* Supports Any POS Printer
* Supports Any Cash Drawer
* Supports Any Barcode Scanner
* Supports Customer Display
💰 Payment Methods: මුදල් | බැංකු තැන්පතු | Online Transfer
📞 Call Now for a FREE DEMO!
මිලදී ගැනීමට පෙර system එක full demo එකක් බලලා තීරණය කරන්න.
ඔබගේ ව්‍යාපාරය පහසුම, වේගවත්ම ආකාරයට කළමනාකරණය කරන්න.
👉 ඔබගේ වටිනා මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා.
👉 ඔබගේ ව්‍යාපාරයට හොඳම POS Solution එක, හොඳම තැනින් අදම ලබාගන්න.





