Pos 80mm Printer Xprinter USB LAN (Bill Printer)
දීර්ඝ ඉතිහාසයක් ඇති සහ මෘදුකාංග ක්ෂේත්රයේ මනා පලපුරුද්දක් ඇති Sunfire Global Solutions අප ආයතනය විසින් පාරිභෝගික ඔබගේ අතැති මුදලට සරිලන POS System එකකට අදම එකතු වෙන්න.
අප රජයේ ලියාපදින්චි ආයතනයක් බෑවින් ඔබට අලෙවියෙන් පසු සේවාවද ලබාගත හෑකිය.
අපගේ software එක internet එකෙන් Free-downloaded software නොව ඔබගේම අවශ්‍යතාවය අනුව ඔබ වෙනුවෙන්ම නිපදවු මුකාංගයකි.
ඔබගේ Software එක ඔබ තෝරා ගැනීමෙන් පසු අප ආයතනය විසින් ඔබ තෝරාගත් software එකට ජීවිතකාලය පුරාවටම වග කියනු ලැබේ.(No Monthly Or Anualy Charges)
ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු. එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.
විශ්වාසනීය සේවාවන් සමග අප ආයතනය වෙත පැමිණ වෙනස වටහාගන්න.
අලුතින් අරබන ඔබගේ ව්‍යපාරය සදහා ගැලපෙනම විසදුම. බිලක් දීමට, තොග එක් කිරීමට, අසීමිත අයිතම එකතු කිරීම, දින අවසානයේ ලාභය ගැනීම වැනි කාර්යන් සදහා ගැලපෙනම විසදුම අපෙන්.
තොග, සිල්ලර සහ සුපර්මාර්කට් වෙළඳ සැල් ,අවන්හල් (Restaurant) සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ English Tamil මෘදුකාංග පද්ධති අප සතුව ඇත.
නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන නම් වලින් පෙනී සිටින නිවෙස් / Online සහ ආයතන නොවන ස්ථාන වෙත ගොස්.
ඔබගේ වටිනා කාලය /Software /උපාංග සහ මුදල් වලට වන හානි වළක්වාගන්න.විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා Sunfire Global Solutions අප අයතනය වෙත අදම පැමිණෙන්න.
★සුපර්මාර්කට්, ෆාමසි , ★ග්‍රොසරි වෙළඳ සැල්
★හාඩ්වෙයාර් වෙළඳ සැල් , ★ නිමි ඇඳුම් වෙළඳ සැල්
★ජංගම දුරකතන වෙළඳ සැල් , ★ රෙස්ටුරන්ට්
★පාවහන් වෙළඳ සැල් ★ වාහන අමතර කොටස් විකුණුම් ආයතන
ඇතුළු ඕනෑම ව්‍යාපාරයකට සුදුසු POS Software,
POS-Billing System Software
🔥 තවමත් බිල් ලියන්නෙ අතින්ද? පිලිවෙළකට, ලස්සනට බිලක්දෙන්න ඔබගේ හිතේ ඇති ආකාරයෙන්ම විකුණුම් පද්ධතියක් (POS System එකක්) මිලදී ගැනීමට සම්බන්ද වන්න අප සමග.
🔥 මෙම මෘදුකාංගය අප විසින් නිර්මාණය කරන බැවින් ඔබට අවශ්‍ය සියළුම වෙනස්කම් අප විසින්ම සිදුකර දීමට බැඳී සිටී.
🔥 මෘදුකාංගය මිලදී ගැනීමට ප්‍රථමයෙන් භාවිතා කර බැලීමේ අවස්ථාව ද අප විසින් ඔබට ලබා දෙන්නෙමු (පරික්ෂා කර බලා වෙනස වටහාගන්න).අවම මිල ගණන් යටතේ අවශ්‍ය උපකරණ අපගෙන් ඔබට මිලදී ගැනීමේ හැකියාව පවතී.
✅ ඔබගේ ස්ථානයට පැමිණ සේවාව ලබා දීම හා අළෙවියෙන් පසු සුහදශීලී සේවාවක් ලබාදීම.
✅ සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති පුද්ගලයකුට වුවද මෘදුකාංගය භාවිතා කිරීමේ හැකියාව සහ ඒ සඳහා නිවැරදි දැනුම අප විසින්ම ලබා දීම.
✅ ඉතා ඉක්මණින් බිල්පතක් නිකුත් කිරීමේ හැකියාව.
✅ ඔබට අවශ්‍ය ආකාරයෙන්ම (සිංහල/English) යන භාෂාවන්ගෙන් බිල්පත් මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
✅ විකුණුම් භාණ්ඩ අසීමිතව ඇතුලත් කර භාවිතා කිරීමේ හැකියාව.
(Retail Shop සදහා අප සතුව ඇති භාණ්ඩ 6,000 කට අධික ලැයිතුවක් ලබා දීම)
✅ පාරිභෝගක හා ගැණුම්කරුවන් සම්බන්ද විස්තර ඇතුලත් කර තබා ගැනීමේ හැකියාව.
✅ ජංගම දුරකථනයක් මගින් මෘදුකාංගය හැසිරවීම හා වාර්ථා ලබාගැනීමේ පහසුකම්.
✅ ඔබගේ තෝරාගැනීම අනුව Online හෝ Offline යන දෙයාකාරයෙන් මෘදුකාංගය ස්ථාපනය කරවා ගැනීමේ හැකියාව.
✅ සියළු වාර්ථාවන් ඔබට අවශ්‍ය ආකාරයෙන් සකසවා ගැනීමේ හැකියාව.
✅ ඉතා ඉක්මණින් ඔබගේ පාරිභෝගිකයාට ඇස්තමේන්තුවක් ලබා දීමේ හැකියාව.
✅ ගබඩා (Stock) පාලනය කරගැනීම සහ නිවැරදි තොග වාර්ථා ලබාගැනීමේ හැකියාව.
✅ ඔබට අවශ්‍ය Barcode මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
✅ එක් භාණ්ඩයක් මිල ගණන් කීහිපයක් යටතේ අළෙවි කිරීමේ හැකියාව ඇතුළු පහසුකම් රැසක් මෙම මෘදුකාංගය මගින් ඔබට සිදුකර ගැනීමේ හැකියාව.
මෘදුකාංගයෙන් ලබාගත හැකි තවත් සේවාවන්
❈ ස්වයංක්‍රීය තොග කළමණාකරනය
❈ වෙළඳ වාර්තාවන්
❈ කාඩ් පත්, මුදල් හා චෙක්පත් මගින් මුදල් ගනුදෙනු
❈ සැපයුම්කරුවන් පිළිබඳ විස්තර
❈ ණය ගනුදෙනු
❈ භාණ්ඩ ඇණවුම් කිරීම
❈ දෛනික ගනු දෙනු සහ අවශ්‍ය කාල පරාසයක් තුල වූ ගනුදෙනු
❈ අයකැමි සඳහා ආරක්ෂක මුර පද සමග
❈ ආපසු භාණ්ඩ මාරුකිරීම
ආදී තවත් සේවාවන් සමග...
❇All Invoices ❇Income reports date wise
❇Item wise sales reports ❇Reorder levels
❇Cashier wise Income ❇Suppers details
❇Customers details ❇Current Stock
❇GRN details ❇All GRN with items
❇Expenses details date wise ❇Expire Item details
❇Customers payment details ❇Suppliers payment details etc.....
Restaurant KOT/BOT POS System
🍕Flexible Menu
🍕Side Terms & Modifiers
🍕Open Food Facility , Delivery
🍕Additional Comments
🍕Comments to Kitchen
🍕Item Voids
🍕Bill Refunds
🍕Multiple tender facility in single bill
🍕Cash,Credit card/Foreign Currencies
🍕Multiple KOT in single bill
🍕Table orders with pax numbers, covers
🍕Deliveries with customer information.
🍕Fast food facility
🍕Customer Discount
🍕Multiple Waiters / Cashiers
🍕Recipe Management
🍕Financial Integration
🍕Staff Foods,Complimentary meals
🍕Fine Dine In
🍕Table Arrangement
🍕Orders with covers
🍕Modifiers / Side Items
🍕Hendheld Order Taking
🍕Starter-Meal Desert Separation
🍕Table Transfer / Combine
🍕Split Bill
🍕Quick Service
🍕Fast Order Taking
🍕Take Out or Dine In
🍕KOT Printing
🍕Kitchen Display Support
🍕Multiple Terminal Support
🍕Option to suppress service charge
🍕On account option for prepaid customers
🍕Customer Registration
🍕Caller ID Support
🍕Retrieve history on Order Taking
🍕Print Delivery Address on bill
🍕Track Delivery Man Account
🍕Support for Collections
🍕Special KOT print for delivery
වගකීම් කාලසීමාව අවසන් වූ පසුව වුවද ඔබට අලුත්වැඩියා කටයුතු අප ආයතනය මගින් කර ගත හැකිය.
හොදම වගකීම් හා අලවියෙන් පසු සේවය.
Best warranty and after sales service
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
POS 80mm Thermal Printer Xprinter USB LAN. (Bill Printer)
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 17,5008 நாள்Xprinter 80mm Receipt Printer Usb/ Lan Port For Pos Bill Printing
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 17,00037 நாள்80mm Thermal Receipt Printer, USB + LAN XPRINTER Direct Print
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 17,50031 நாள்Receipt Printers · Thermal Printer POS 80MM USB +LAN.
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 17,50027 நாள்