RK Enterprises Pvt Ltd - POS 58mm Thermal Receipt Printer
🔸 Brand: XPRINTER
🔸 Model: XP-58IIH
🔸 Warranty: 1 YEAR
🔸 Interface: USB
🔸 Printing Speed: 90mm/s
🔸 Stable and Fast Printing
🔸 Supports Wall Hanging Design
🔸 Supports cash register, PC, laptop and other devices
🔸 Compatible with Android & iOS Bluetooth, Laptop/PC USB interface
💫 ලස්සන බිලක් ඔබේ පාරිභෝගිකයාට ලබා දීමට අවශ්‍යද?
💫 අඩුම මිලට POS Printer එකක් ඔබේ ව්‍යාපාරය සඳහා අපෙන් ලබා ගන්න!
💫 කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් තුළ භාණ්ඩය ඔබ වෙත ගෙන්වා ගත හැකි අතර, ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක.
💫 ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයන් සඳහා පැය 24 ක තුළ නිවසට භාණ්ඩය ගෙන්වා දිය හැක.
💫 වගකීම් කාලය අවසන් වූ පසුද අලුත්වැඩියා කටයුතු අප ආයතනය මගින් සිදු කරගත හැක.
💫 ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
💫 හොඳම වගකීම් හා අලවියෙන් පසු සේවාව
📍 අමතන්න / නැරඹීමට:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
Location Map: Click Here
💳 Cash on Delivery Available
💫 දින 07 සහ නිවාඩු දින විවෘතයි!