මේක කාටහරි ඕනනම් අවශ්‍ය Plug ප්‍රමාණයක් දාල හදල දෙන්න පුලුවන්. Industrial Plug, Italy Plug, 15A plug ඇතුලු අවශ්‍ය ඕනෑම plug එකක් ලබාදිය හැකයි.
🟨 මේ Portable Kwh meter එකෙන් කරන්න පුලුවන් දේවල් -
👉 යම් උපකරණයක් සදහා කොපමණ unit (විදුලි ඒකක) ගණනක් වැය වුනේද යන්න නිවැරදිතාවයකට එන්න පුලුවන්.
👉 කාමර කුලියට දෙන අවස්ථාවකදී වෙන වෙනම කාමර වල විදුලි පරිබෝඡනය ගණනය කර ගත හැකියි.
👉 EV වාහන වල Charging unit ගණන බැලීමට.
👉 රාජ්‍ය හා පුද්ගලික ආයතනවල ප්‍රධාන ශාලාවෙන් පරිබාහිර building වල වෙන වෙනම විදුලි පරිබෝජනය ගණනය කර ගත හැකියි.
ඔයාටත් මේ වගේ එකක අවශ්‍යතාවයක් තියනවනම් කියන්න ඒ අවශ්‍යතාවය අනුව හදල දෙන්න පුලුවන්
🟩 අවශ්‍ය අයට Industrial Socket එක සවිකර ලබාගත හැක (මිල ගණන් වෙනස්වේ)
💵 Rs. 7500/-
❇️ Koko Payment Available 🤩
🤙