🤝 JOINT VENTURE / PROPERTY DEVELOPMENT OPPORTUNITY
Land owner is seeking a genuine investor or property developer for a joint residential development project at Siyabalagoda, Mattegoda.
📍 Location: Siyabalagoda, Polgasowita.
📏 Land Extent: 10 Perches
💰 Current Land Value: Rs. 1.5 Million Per Perch
💵 Approx. Land Value: Rs. 15 Million
🏡 Ideal opportunity to construct a modern luxury house/villa for resale with profit-sharing arrangement.
✅ Clear deeds, survey plan & title certificate available
✅ Owner has possessed the property for over 25 years
✅ 20 Feet wide tar road access
✅ Flat & cleared land ready for construction
✅ Peaceful and highly residential neighborhood
✅ Water, 3-phase electricity & telecom facilities available
✅ Surrounded by modern residential properties
📍 Excellent Location Advantages:
• Only 400m to Kottawa–Piliyandala (342) Bus Route – Jamgaha Junction
• 2KM to Mattegoda Town
• 2KM to Colombo–Horana Main Road
• 4.5KM to Polgasowita
• 6.5KM to Kottawa
• Close access to Southern Expressway Interchanges
💼 Preferred Arrangement:
• Investor/developer to undertake construction
• Property to be sold after completion
• Profit sharing can be mutually discussed
⚠️ Genuine investors/developers only.
🤝 ඒකාබද්ධ ව්‍යාපාරය / දේපළ සංවර්ධන අවස්ථාව
සියඹලාගොඩ, මත්තෙගොඩ ප්‍රදේශයේ පිහිටි වටිනා පර්චස් 10ක ඉඩමක් සඳහා නිවාස සංවර්ධන ව්‍යාපෘතියකට ආයෝජකයෙකු හෝ Property Developer කෙනෙකු අවශ්‍යයි.
📍 ස්ථානය : සියඹලාගොඩ, පොල්ගස්ඕවිට
📏 ඉඩම් ප්‍රමාණය : පර්චස් 10
💰 පර්චසයක මිල : රු. මිලියන 1.5
💵 මුළු වටිනාකම : රු. මිලියන 15
🏡 නවීන Luxury House / Villa එකක් ඉදිකර විකිණීම සඳහා ඉතා සුදුසු ආයෝජන අවස්ථාවක්.
✅ Clear Deeds, Survey Plan & Title Certificate ඇත
✅ වසර 25කට වැඩි පැරණි නිරවුල් හිමිකාරිත්වය
✅ අඩි 20 පළල තාර පාර පිවිසුම
✅ ඉදිකිරීම් සඳහා සුදානම් සමතලා ඉඩම
✅ ඉතා නිස්කලංක සහ උසස් නේවාසික පරිසරය
✅ ජලය, 3 Phase විදුලිය සහ දුරකථන පහසුකම්
✅ නවීන නිවාස වලින් වටවූ ඉතා වටිනා ප්‍රදේශයක්
📍 ස්ථාන වාසි:
• 342 කොට්ටාව–පිළියන්දල බස් මාර්ගයට (ජම්ගහ හන්දිය) මීටර් 400යි
• මත්තෙගොඩට කි.මී 2යි
• කොළඹ–හොරණ ප්‍රධාන මාර්ගයට කි.මී 2යි
• පොල්ගස්ඕවිටට කි.මී 4.5යි
• කොට්ටාවට කි.මී 6.5යි
• Southern Expressway Interchanges වෙත පහසු ප්‍රවේශය
💼 ව්‍යාපාරික යෝජනාව:
• ආයෝජකයා / Developer විසින් ඉදිකිරීම් සිදු කිරීම
• නිවස විකිණීමෙන් ලාභ බෙදාගැනීම
• Profit Sharing ක්‍රමය සාකච්ඡා කළ හැක
⚠️ Genuine Investors / Developers පමණි.