මේක අරන් මාස දෙකක්වත් නැහැ bill එකත් attach කරලා තියෙන්නේ.
මම අතින් ගාණක් දීලා ඉතිරි ටික koko 6 months වලට දැම්මේ total එක මට
240,000 ක් ගෙවන්න තියෙනවා bill එකේ තියෙන්නේ ඒ shop එකෙන් විකුණන price එක විතරයි.
මම මේක ඇත්තටම ගත්තේ පොඩ්ඩක් experience කරලා බලන්න මම සෑහෙන busy කෙනෙක් ගත්තට හරියට ගත්තොත් මෙහ් මාස දෙකටම දවස් 5-7 ක් වගේ තමයි use කරලා තියෙන්නේ ඒකත් එළියට කොහේවත් අරන් ගිහින් නැහැ webcam එකක් විදියට try කරලා බැලුවා සහ selfie video ටිකක් room එකේම කරලා බැලුවා එක පාරයි charge කරෙත් තාම. මම creator bundle එක ගත්තේ ඒකේ තියෙන accessories වල තාම ඉටි කොළේවත් ගලවලා නැහැ නිකන් ආසාවට බලන්නවත් ගලවලා බැලුවේ නැහැ ආව ඒහෙම්ම තියෙනවා accessories ටික. separate LED light එකයි wrist band එකෙයි විතරයි ඉටි කොළ දෙක ගලවලා use කරලා බැලුවා.
මේක ගන්න කෙනාට නම් පට්ට ලාබයි 1i 50 ට මම දෙන්නේ ආයි ටක් ගාලා විකුණලා දාන්න ඕනි නිසා bargain කර කර එහෙම ළඟ ළඟ යන ගණන් දදා කතා කර කර ඉන්න මට ඇත්තටම වෙලාවක් නැහැ ගන්න කෙනෙක් ඉන්නවනම් මට WhatsApp message එකක් දාන්න නැත්නම් call එකක් ගන්න. මේකේ warranty එක 1 year payment එක කරපු දවසේ සිට.
මේක computer table එක උඩ දැන් මෙච්චර දවස් තිස්සේ නිකන් ඔහේ ඉන්නවා තේරුමකුත් නැහැ use වෙන්නෙත් නැති නිසා විකුණන්න බැලුවේ සහ ප්රධානම දේ තව පොඩි කැක්කුමක් ආවා meta ලගේ අලුත් meta display glass දෙක try කරන්න ඒක ලක්ෂ 4 හමාරක් වෙනවා මේක විකුණලා එන සල්ලි වලින් ඒකත් අරන් experience කරලා බලන්න තමයි හිතන් ඉන්නේ.
Again කලින් කිව්වා වගේ bargain කර කර ඉන්න වෙලාවක් නැහැ genuine හරියට උවමනාවක් තියෙන කෙනෙක් විතරක් කතා කරලා ගන්න කොළඹ ආවට නම් ගෙදර ගාවටම වුනත් එන්න පුළුවන් මම නුගේගොඩ weekend එකේ ඉන්නේ. week days වලට කොට්ටාවේ ඉන්නේ, සහ වාහනයක් තියෙනවා ඒ නිසා එන්න පුළුවන්. ඒ අවට ඕනිම තැනකට.
තව අනිත් ads ගිහින් බලන්න කට්ටිය කාලයක් තිස්සේ පට්ට ගහපු osmo pocket 3 එකත් විකුණන්න දාලා තියෙන්නේ 1යි 50 හට :))
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



