➤ ආයෝජනය සඳහා ඉතාමත් වටිනා ඉඩමක් විකිණීමට ඇත.
➤ පර්චස් 13.85ක මෙම ඉඩම සමඟ එක් මහල් නිවසක්ද පිහිටා ඇති අතර නිදන කාමර 7ක්, නාන කාමර 5ක් (උණු වතුර පහසුකම් සමඟ), විසිත්ත කාමරය, ආහාර ගන්නා ප්‍රදේශය සහ පැන්ට්රියකින් සමන්විත වේ.
➤ දේපළ සඳහා වෙනම අංක 4ක් සහ ඒවාට වෙනම ජල හා විදුලි මීටර් 4ක් ලබා දී ඇත.
➤ CCTV ආරක්ෂක පද්ධතිය සවිකර ඇත.
➤ ඉතාමත් හොඳ නේවාසික පරිසරයක් සහ උසස් අසල්වැසි වටපිටාවක් සහිත නිස්කලංක ස්ථානයකි.
➤ මීගහවත්ත පාර හරහා හයිලෙවල් පාරට මීටර් 100ක් පමණි.
➤ සියලුම නාගරික හා දෛනික පහසුකම් ඉතා පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයකි.
➤ නිවසේ වටිනාකම නොසලකා ඉඩමේ වටිනාකම පමණක් සැලකිල්ලට ගෙන මිල නියම කර ඇති බැවින් ආයෝජනයක් සඳහා ඉතා අනර්ඝ අවස්ථාවකි.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities.
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd