➤ කහතුඩුව, වෑණිවැල්කොළ ප්‍රදේශයේ පිහිටි පර්චස් 7.5ක වටිනා නේවාසික ඉඩමකි.
➤ කහතුඩුව අධිවේගී පිවිසුමට මිනිත්තු 5ක දුරින් පිහිටා ඇත.
➤ ඉඩම ආසන්නයෙන් කෝරලිම පොදු බස් මාර්ගය ගමන් කරයි.
➤ Hidramani කර්මාන්ත ශාලාවට මිනිත්තු කිහිපයකින් ළඟා විය හැකිය.
➤ නිවසක් ඉදිකිරීමට පහසු සෘජුකෝණාස්රාකාර හැඩයෙන් යුත් ඉඩමකි.
➤ සම්පූර්ණයෙන් වැටකින් ආරක්ෂිත කර ඇත.
➤ ත්‍රි-අදියර විදුලි සම්බන්ධතාව සහ ජල පහසුකම් ඇත.
➤ හොඳින් සංවර්ධනය කළ මාර්ග ප්‍රවේශයක් ඇත.
➤ මඩ සහිත මාර්ග නොමැති අතර වාහන සඳහා පහසු ප්‍රවේශයක් ඇත.
➤ පොල් ගස් 3ක් ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි.
➤ ප්‍රභු නේවාසික පරිසරය.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok | peolands.com| Peo Land Real Estate (Pvt) Ltd