Sampath events athurugiriya
We are the leader of organizing pirith chanting ceremony almsgiving and other event.
14නමක් සහිත පුටු මේස උදුවියන් ලයිට් දැමු මණ්ඩපය 19500/=
අංගසම්පුර්ණ පිරිත් මණ්ඩපය මාදිලි රැසකින්
රාජගහ, පුන්කළස්, පහන් පැල්, උදුවියන්, කොළ වර්ග පුටු, මේස, සහිත චාරිත්‍ර විදි, නිම වු පිරිත් මණ්ඩප, බණ හා දාන පින්කම්.
, පුටු වර්ග ටෙන්ට් වර්ග, ලයිට් සැරසිලි ආදී සියලු උත්සව භාණ්ඩ.
දාන මේස, කොඩි වර්ග, පාවඩ, සවුන්ඩ් සිස්ටම්, ධර්මසනා හා මේස පුටු වර්ග ටෙන්ට් වර්ග ලයිට් සැරසිලි ආදී සියලු දේ,
All goods and instruments for alms celebration and bana occasion.
ඔබේ අවශ්‍යතාවය සපුරාලිම සදහා ඉතා උසස් ගුණාත්මක සේවාවක් ලබා දීම සදහා අපට ඔබේ පිරිත් උත්සවය සංවිදානය කල හැක, අප සතුව ඉතා සුවිශේෂී හා වර්ණ මාදිලි රැසකින් නිර්මාණයන් ඇති අතර, ඔබේ උත්සවයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කල හැක.
We are excited to announce that we provide very unique designs in Oder to add value to your "pirith ceremonies ",
Contact us and we guaranteed 100% custemer satisfaction.